Employer:
Richard Pieris Distributors LTD
Job type:
Full Time
Required education:
Ordinary Level
Required work experience (years):
0
Employer Website:
About the role
සුරක්ෂිත රැකියාවක්... සවිමත් අනාගතයක්...
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්
අපගේ කඩුවෙල ශාඛාව තුල පවතින මුදල් අයකැමි පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
ඔබට අප ආයතනය තුලින් ලැබෙන දීමනා
• රු 35,000 නොඅඩු මාසික වැටුපක් ( සියළු දීමනා සහිතව )
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආර්පිකෝ ප්‍රධාන ශාඛාවට පැමිනෙන්න.
විමසීම් - 0778849234

More ads from
Arpico Careersමුදල් අයකැමි - කඩුවෙල
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier59 daysමුදල් අයකැමි -මාවරමණ්ඩිය
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier5 daysමුදල් අයකැමි - පැලන්වත්ත
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier53 daysමුදල් අයකැමි - පැලන්වත්ත
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier59 days
See all ads from this member