PP 000023
😇… Panadura,Walana නගරයට සමීප දුරින් පදිංචියට ආයෝජනයට
සරිලනම බිම්කොටසක් ....🥰⭐
🏅ඉඩමට පමනක් ම්ල 430,000,000/- (43 milion)
නිවස පැරනි බැවින් මිල ගනනය කර නොමැත.
🏅 Galle Road එකට 200m නුදුරින්
🏅තැනිතලා,නිරවුල් පර්චස් 43.34 බිම්කොටස සමග පැරැණි නිවස
▪️තෙකලා විදුලිය,
▪️නළ ජලය,
▪️ඉඩමට ගාලු පාරේ සිට අතුරු පාරවල් දෙකකින් ලගාවිය හැක
▪️ කාපට් යෙදූ මාර්ග පහසුකම්, යන යටිතල පහසුකම් වලින් සමන්විතයි
▪️මෙම ඉඩම ගං වතුරෙන් යට වන්නේ නැත
පහසුවෙන් ළගාවිය හැකි ස්ථාන:
🔹Panaduda
🔹walana
🔹අධිවේගී පිවිසුම
🔹රජයේ ප්රධාන පාසල් , රෝහල් , පුද්ගලික රෝහල් ,පාසල්
🔹Food City,Keels super
නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි මෙම වටිනා ඉඩම ඔබේම කරගන්න
🔶 **PREMUM PROPERTIES AND REAL ESTATE (PVT) LIMITED** 🔶
No:39 A,
1st Cross Street,
Pagoda Road,
Nugegoda