⏳කොළඹට ලඟ මොරටුව කටුබැද්ද හොදම ඉඩම
🎯පුරෝගාමී පුරවරයෙන් සියලු පහසුකම් අත ලඟින්ම ඇති සුඛෝපභෝගී, නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස ගොඩ නැගීමට මෙන්ම නොවරදින ආයෝජනයට සුපිරි බිම් කොටස් දැන් මොරටුව කටුබද්දෙන්.
🪬 තව බිම් කොටස් 2ක් විතරයි
යලි නොලැබෙන මිලකට මොරටුව සරසවිය අභියස පර්චස් 6/7 බිම් කොටස් 9කින්, මනාව සංවර්ධනය කර ඇති 𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 𝑳𝒖𝒔𝒉 ඔබේ කාර්ය බහුල ජීවිතයට හොදම තේරීමයි.
255 බස් පාර පේන දුරින්
පිළියන්දල, මොරටුව පාරට සමීපව
158 බස් නැවතුමට ඇවිදින දුරින්
Private & government hospitals, banks, supermarkets වලට ඇවිදින දුරින්
ඉන්දන පිරවුම් හල් සඳහා මිනිත්තු 2කින්