Moon Stone, Ruby And Gomedha Gem Ring

For sale by The Designers Gem and Jewellery MEMBER 1 Jan 8:11 amKandy, Kandy

Rs 14,000

Negotiable


Natural Ruby Gem Stone රතු මැණික
Silver 925 Ring
Can give any type of gemstone you require
More designs available

With Certificate
සහතිකයක් සහිතව

Lowest Price in Sri Lanka 100% Natural Certified Gemstones with Money Back Guarantee
Island Wide Free CASH ON DELIVERY

රතු මැණික්‌ පැළැදීමෙන්
රතු කැට ජොතිශයෙහි කුජ ග්‍රහයාට අයත් වේ. මෙය කොරණ්ඩම් පවුලේ වටිනාකමින් වැඩිම මැනික් වර්ගයකි. විවාහ වන වයසේ සිටින අයට රතු කැට පැලඳීම ඉතාමත් සුදුසුය. එමෙන්ම උදාසීනකම කම්මැලිකම දුරලා කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමටද රතු කැට වලට හැකියාව ඇත. එමෙන්ම එඩිතර බව නිර්භීතකම හා ආත්මශක්තිය වර්ධනය වනි ගුණාංග රතු කැට වල වලින් ලැබෙන බවට ජොතිශයෙහි විශ්වාස කෙරේ. රතු කැට මෙන්ම රතු කොරල්ද කුජ ග්‍රහයා නියෝජනය කරන මැණිකකි. එමනිසා සමහර පිරිස් රතු කැට වෙනුවට රතු කොරල්ද භාවිතා කරයි.

සහෝදර – සහෝදරියන්ගේ – ඇසුරු කරන අයගේ සමගිය ඇතිවීම – සොරසතුරු බිය පහවීම – සමාජයෙන් තමාගේ දියුණුවට සහය අත්වීම – කරන කියන කටයුතු වලින් ජයග්‍රහනය අත්වීම – කීර්තිය ඇතිවීම – විවිධ කර්මාන්ත ආරම්භය – ලක්‍ෂණ නිවාස, වාහන ලැබීම, උණ සන්නිපාත රෝග පහවීම ආදි සුබඵල අත්වේ.

මනස පාලනය කරන හෙයින්, මෙම මැණික් ගල් භාවනාව, සන්සුන් භාවය සඳහා විශිෂ්ටයි. ඔබ චන්ද්‍රකාන්ති ඔබේ
ඇසට ඇල්ලුවොත් ක්ෂණික සංවේදී හැඟීමක් දැනෙනු ඇත.

චිත්තවේගීය සමතුලිතතාවය සඳහා විශිෂ්ට මැණිකකි.
හෝර්මෝන සමතුලනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි.
මිනිසුන් තුළ අනවශ්‍ය ආක්‍රමණ පාලනය කරයි.

ගෝමේද පැළඳීමෙන් සතුරු උවදුරු දුරලා , යහපත් සෞඛ්‍ය තත්වයක්ද , තමාගේ දියුණුවද සලසන බව විශ්වාශය වේ. එමෙන්ම සමේ ඇති රෝගාබාධ දුරලා, දැනුම හා බුද්ධිය වර්ධනයට ද ගෝමේද ඉවහල් වේ. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන්නන්ගේ දියුණුව පිණිස ගෝමේද වඩා යෝග්‍ය
ඔබේ උපන් මාසයට, ලග්නයට, ග්‍රහයින්ට ජය අංකයට අපල සදහා අවශ්ය ඔනැම වර්ගයේ ස්වාබාවික මැණික් සහ ස්වර්ණාභරණ ලාබාගැනිම සදහා විමසන්න....

ඔබේ උපන් මාසයට, ලග්නයට, ග්‍රහයින්ට ජය අංකයට අපල සදහා අවශ්ය ඔනැම වර්ගයේ ස්වාබාවික මැණික් සහ ස්වර්ණාභරණ ලාබාගැනිම සදහා විමසන්න....

The Designers Gem & Jewellery
58 / 14 Bahirawekande Path Kandy

Licenced By the Gem & Jewellery Authority
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලයලත්

Island Wide Free Home Delivery
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න

Lowest Price in Sri Lanka 100% Natural Certified Gemstones with Money Back Guarantee

OPEN 7 DAYS A WEEK
සතියෙ සෑම දිනකම විවුර්තඉ
Find us on Facebook -
https://www.facebook.com/TheDesignersGemandJewellery/

Check out our ikman Member Page
For more Designs or click visit member page
https://ikman.lk/en/shops/designers-gem-jewellery

Contact Customer Support
Whatsapp / Viber / imo on our Customer Support Hotline
Feel Free to Call Us For More information
ස්ථානය සහ වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න
(සිංහල / தமிழ் / English)


Condition:
New
Report this ad

Contact

  • 0772261447

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
The Designers Gem and Jewellery

Best Gem & Jewellery Shop in Kandy



Share this ad
Promote this ad

More ads from The Designers Gem and Jewellery