Luxury Modern House for sale in Boralesgamuwa
Luxury 2 Story House for sale in Boralesgamuwa. 7 perches land, 4 Bedrooms 3 bathrooms (2 bedrooms has attached bathrooms) Garden wall surrounded. Roller gate with wicket gate. Roof top. Built with high quality materials. Clear deed & approved plan .Highly residential area.700 meters to 120 main rd. Please visit the property for the inspection.
* 𝟕 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟑 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟓𝟗 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 *
බොරලැස්ගමුව නගරයට ඉතාමත් ආසන්නයෙන් 120 ප්‍රධාන පාරට මීටර 600ක් දුරින් පර් 7ක ඉදිවුණු නිදන කාමර 4ක නාන කාමර 3ක නවීන පන්නයට ඉදිකරනු ලැබූ සුඛෝපබෝගී දෙමහල් නවීන නිවසක් ලක්ෂ 590 කට බොරලස්ගමුවෙන්.
මෙහි නිදන කාමර 2කට Attached Bathroom ඇත .විශාල සාලය සහ මැනවින් ඉඩ කඩ ඇති කෑම කාමරය. පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය .නිවස මුළුමනින්ම ටයිල් කර ඇත. ඉදිරිපස ගෙමිදුල තණකොළ සහ සිමෙන්ති ගල් අතුරා සකස් කර ඇත. වාහන දෙකක් නවතා තැබිය හැකි නිවසට සම්බන්ධ කරන car porch ය. වටතාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. 120 ප්‍රධාන පාරට මීටර 700කි. ඉතා උසස් නේවාසික පරිසරයක .
House details
✅ 7 Perches
✅ 3000 Sqft
✅ 4 Bedrooms
✅ 3 Bathroom | 2 attached bathrooms
✅ Large Living area
✅ Dining area
✅ Kitchen
✅ Garden wall surrounded
✅ Roller gate
✅ Car porch
✅ Roof top
✅ CCTV
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------ --------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න.
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
30th aug