මල් පෝච්චි

For sale by Sell Fast Bandarakoswatta Thilaka Stores 12 Jan 11:30 amWariyapola, Kurunegala

Rs 170

Negotiable


අඟල් 8 පළල 8
සිමින්ති වලින් කරන ලද ඉතා හුරුබුහුටි මල් පෝච්චි
විසිතුරු මල් කරන ඔබට ඉතාම වැදගත් වෙයි මුදලට සරිලන වටිනා මල්පෝච්චියක්
නිවස අභ්‍යන්තරයේද නිවසෙන් පිටත ද මේ මල් පෝච්චි විශේෂය පාවිච්චි කිරීමට ඉතා සුදුසුයි
තොග වශයෙන් ද ඔබට ලබා ගැනීමට මෙහි ඇති විශේෂම දේ තමයි ශක්තිමත්භාවය සහ හුරුබුහුටිකම ඕනම මල් පැලයකට ගැලපෙන ලෙස ඔබට සකස්කර ගැනීමට පුළුවන් වෙනවාමේ මල් පෝච්චි වල අලංකාරවත් ලෙස මෝස්තරයක් දාලා දෙන්නත් පුළුවන් පුංචි ගානක් වැඩිවෙයි ිවස අභ්‍යන්තරයට නම් ඉතාම හුරුබුහුටි මල්පෝච්චි කතා කරන්න


Condition:
New
Report this ad

Contact

  • 0710599238

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast Bandarakoswatta Thilaka Stores

Authorized ikman.lk agent in Bandarakoswatta



Share this ad
Promote this ad