Miter Saw MEN 9255-2 1650W Belt Driven Wood Aluminium Cutting Machine

For sale by Mihira Hardware MEMBER26 Mar 10:09 pmAthurugiriya, Colombo

Rs 14,950


MEN සමාගමේ වගකීම සමඟින් අති විශේෂිත වට්ටමක්, රු. 14,950.00 කට...... ( මෙම විශේෂිත මිල, මුදල් මඟින් ගෙවීම් සඳහා පමණක් වලංගු වේ ).

MEN M9255-2 මාදිලියේ මයිටර් සෝ යන්ත්‍රය. ආනතිය වෙනස් කිරීම සඳහා ඉදිරිපසින් කරකැවීමට හැක.

ගැලපෙන තල ප්‍රමාණය : අඟල් 10 ( මිලි මීටර් 255) මෙම උපකරණය සමඟ තලයක් හිමි නොවේ.

මෝටරයේ ජවය : වොට් 1650
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 4600
බෙල්ට් මඟින් ධාවනය වන මෝටරය.

මෝටරය සඳහා මාස 06 ක වගකීමක් සමඟින්.

රුපියල් 14,950.00 විශේෂිත මිලකට තොග අවසන් වනතුරු පමණයි.
මෙම මිල අවසන් විකිණුම් මිල වන අතර කිසිදු අමතර වට්ටමක් හෝ දීමනාවක් හිමි නොවේ.
මෙම විශේෂිත මිල, මුදල් මඟින් ගෙවීම් සඳහා පමණක් වලංගු වේ
උපකරණය සමඟ කැපුම් තලයක් නොලබේ.

කැපුම් ආනතිවල නිරවද්‍යතාවය සඳහා වගකියනු නොලැබේ.

Brand new MEN miter saw

Model : M9255-2 Belt Driven
Input Power - 1650 Watt
No Load Speed - 4600 Rpm
Blade Diameter - 10 " - 255mm
Rotatable Base for Angle Cut ( Not Tiltable )
Machine Does Not Come with A Saw Blade.

Special Offer Cash Price Rs. 14,950.00
06 Month Company Warranty.
Above Price Is a Promotional Offer. Valid only Till Stocks Last.
Price Is Final, Not Negotiable and Valid only For Cash Payments

Sold by :
Mihira Hardware
39 / 6, Main Street, Athurugiriya.


Condition:
New
Report this ad

Contact

  • 0779826598

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Mihira Hardware

Customer Comes First


Share this ad

Promote this ad

More ads from Mihira Hardware