ග්රෛන්ඩරය සහා හෝස් පවර් 10 මෝටරයක් සමග -
23 ඩිස්ක් machine එකක් හා 10 ග්රියින්ඩර් මිල් එකක් හෝස් පවර් 5 මෝටරයක්
මේ මෙශින් ඔක්කොම 220,000 දෙනවා. ජා ඇල තියෙන්නේ, ඇවිල්ලා බලාලා ගනන් වෙනසක් කරලා දෙනවා.
මේ මෝල් හොදින් වැඩ කරනවා. කොටලා බලලා පරික්ශා කරන්නත් පුලුවන්.
ඇවිල්ලා බලන්න. සාදාරන මිලක් අඩු කරනවා.