CITY GLAZE - නිල්පනාගොඩ
කොළඹ කුරුණෑගල අංක 5 බස් පාරට ආසන්නව , නිල් පනාගොඩ හන්දියෙන් ,සුන්දර වෙල්යායකට මුහුණලා අනර්ඝ බිම් කොටස් ...
📌️ මිනුවන්ගොඩ නගරයට 3KM
📌️ නිල්පනාගොඩ හන්දියට 600M
📌️ මිනුවන්ගොඩ දූනගහ බස් පාරට 100M
📌️ කටුනායක ගුවන් තොටුපළට 12 km
✅ තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් කල පුළුල් මාර්ග
✅ ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ පලාත් පාලන අනුමැතිය සමගින්
👉 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
👉 පොලී රහිතව ගෙවන්න මාස 18ක්
👉 ආයතනික හෝ බැංකු ණය පහසුකම්
👉 තවත් නම්‍යශීලී ගෙවීම ක්‍රම රැසක්
ඔබේ නමින් ඉඩම වෙන් කරවා ගැනීමට 100,000/=
අදම අමතන්න
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
0706 295 425.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරි නිවාස ගැන විස්තර දැනගත හැකිය.)
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.