මීපේ නගර මධ්‍යයේ පර්චස් 20.0 ක ඉඩමක් විකිණීමට ඇත. සෞභාග්යපුර ඉඩම් ව්‍යාපෘතියේ අඩි 30 ක් පළල මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර හයිලෙවල් සහ ලෝලෙවල් මාර්ග දෙකටම කිලෝමීටර 1 ක දුරක් ඇති බැවින් එය අද්විතීය ස්ථානයක පිහිටා ඇත. මීපේ සහ හංවැල්ල නගර අතර පිහිටා ඇත. දර්ශනීය කඳු සහ හරිත පැහැයෙන් වටවී ඇත. ඉතා සන්සුන් හා නිහඬ පරිසරයක්. නල ජලය සහ තෙකලා විදුලිය ලබා ගත හැකිය.