Sale Sale Land for Sale
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව - දිවුලපිටිය ආසනයට අයත් පත්තායම්වත්ත ප්‍රදේශයේ ගඟට මායිම්ව මෙම පර්චස් 30 ක ඉඩම පිහිටා ඇත.
♦️පර්චස් 30 ම ලක්ෂ 45 යි.
♦️පර්චසය 150000 යි.
♦️ගඟට මායිම්ව ඇති මෙය Guest House එකකට ද සුදුසුයි.
♦️ව්‍යාපාරයකටද සුදුසුයි.
♦️පිරිසිදු ඔප්පු සහිතයි.
♦️බැංකු ණය පහසුකම් සහිතයි.
අමතන්න