සියළුම මාදිලියේ වාහන වල කැඩුණු / කෑලි අඩු A/C කවුළු අලුත්වැඩියා කරණු ලැබේ.
වැඩිදුර විස්තර සදහා අමතන්න
ලංකාවේ ඕනෑම ස්ථානයකින් A/C කවුළු ගෙන්වාගෙන රෙපෙයාර් කර නැවත
ඩිලිවර් කරනු ලැබේ
රෙපයාර් කර ගැනීමට යන මිල ගනන් දැනගැනීම සඳහා WhatsApp /messenger හරහා damage උන vents වල photos Forward කරන්න.
All kinds of ac cowl repairs will be undertaken by us
Please call for further details.
Drop a message on whatsapp along with a picture of the damaged cowls for repair quotations.
Asia autotec vision,
Dheema,
High Level Road,
Meegoda.