Men Slot / Channel Cutter Grinder 150mm

For sale by Harischandra Tool City MEMBER15 Sep 3:54 pmAthurugiriya, Colombo

Rs 18,200

Negotiable


MEN WALL SLOT / CHANNEL CUTTER / GRINDER 150mm (brand new)
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 18,200/=(negotiable)
SPECIALLY USE FOR WIRING AND PLUMBING WORKS, WITH USE VACUUM CLEANER, NOT COME OUT DUST AND ALSO AVAILABLE COMPATIBLE VACUUM CLEANERS
220v, R.P.M 7000r/min
MAX CUTTING CAPACITY 45mm
MAX CUTTING WIDTH 45mm
DIAMETER 150MM

CUTTING WHEELS AND VARIOUS TYPE OF CHANNEL CUTTER MODELS AVAILABLE IN VARIOUS PRICES

VISA/MASER CARDS ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

මෙන් චැනල් කටර්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 18,200/= (මිල ගණන් කථාකරගත හැක)
වයරින් සහ ජලනල වැඩ සදහා විශේෂිතයි, වැකුම් ක්ලිනර්යක් සමග බාවිතයේදී සුළු හෝ දුහුවිල්ලක් පිටවන්නේ නැත සහ ඒ සදහා අවශ්‍ය වැකුම් ක්ලිනර් ද අප ආයතනයේ විකිනීමට ඇත.
වෝල්ට් 220, උපරිම වේගය මිනිත්තුවට වට 7000.
උපරිම කැපුම් ධාරිතාව මිලිමීටර 45
උපරිම කැපුම් පළල මිලිමීටර 45
විෂ්කම්බය මිලිමීටර 150
කැපුම් තල විකිනීමට ඇති අතර විවිද මිල ගණන් යටතේ විවිද චැනල් කටර් මාදිලි විකිනීමට ඇත

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City