Men Gasoline Petrol Self Start Generator 5.5 Kw 13 Hp

For sale by Harischandra Tool City MEMBER18 Sep 1:03 pmAthurugiriya, Colombo

Rs 128,000

Negotiable


MEN GASOLINE PETROL SELF START GENERATOR 5.5KW 13HP (brand new)
MADE IN THAILAND
ONE YEAR WARRANTY (six months company warranty + six months our special warranty)
PRICE LKR 128,000/=(negotiable)

ENGINE POWER 13 hp
MAXIMUM POWER 5.5 KW
RATED POWER 5 KW
230 V, 21.7 A
RATED SPEED 3000 rpm
DC OUTPUT 12 V, 8.3 A

VARIOUS TYPE GENERATOR MODELS AVAILABLE IN VARIOUS PRICES & CAPACITIES

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

මෙන් පෙට්‍රල් ජෙනරේටරය
තායිලන්තයේ නිෂ්පාදිතයි
අවුරුද්දක වගකීමක් සහිතයි (ආයතනික වගකීම මාස 06 + අපගේ විශේෂ වගකීම මාස 06)
මිල රු. 128,000/=(මිල ගණන් කතා කරගත හැක)

එන්ජිමේ බලය අශ්වබල 13
උපරිම බලය කිලෝවොට් 5.5
ක්‍රියාකාරී බලය කිලෝවොට් 5
වෝල්ට් 230, ඇම්පියර් 21.7
වේගය මිනිත්තුවට වට 3000
සරල ධාරා වෝල්ටීයතාව වෝල්ට් 12, ඇම්පියර් 8.3

විවිද මිල ගණන් හා ධාරිතාවයන් යටතේ විවිද ජෙනරේටර් මාදිලි විකිණීමට තිබේ

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0717122115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City