Men Drywall Dry Wall Sander Machine 180 Mdws180 D 710 Watts
Posted on 01 Mar 6:44 pm, Athurugiriya, ColomboDUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.
පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.
____________________________________________________________
වර්ගය : MEN.
මාදිලිය : MDWS-180 D.
තත්වය : අලුත්ම.
බිත්ති පොටි කපන උපකරණය, වේග පාලකයක් සහිතයි.
LED බල්බ ආලෝක ධාරාවක් ඇත.
මෝටරය : වොට් 710.
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 1500 සිට 3000 දක්වා.
වැලි කඩදාසි වල ප්‍රමාණය : අඟල් 7.
පොටි කුඩු එකතු කරගැනීම සඳහා බටයක් සහ බෑගයක් සහිතයි.
වැලි කඩදාසි කට්ටලයක් සහ සවිකිරීමේ උපකරණ කට්ටලයක් සමගින්...
වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 13,500.00 පමණි.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6, ප්‍රධාන පාර, අතුරුගිරිය.
Brand : MEN.
Model : MDWS-180 D.
Condition : Brand new.
Drywall sander machine with built in LED flash light and dust collecting system.
With LED assist light, dust extraction hose and collecting bag.
Power : 710 Watts.
Speed : 1500 - 3000 RPM ( With speed control )
Velcro pad diameter : 7 inch (180 mm)
With 7" Velcro backed sand papers set, assembly tool kit.
Cash Price Rs. 13,500.00 after discounts.
With 06 months Company warranty.
Authorised dealer :
Mihira Hardware.
39 / 6 Main road, Athurugiriya.
IMPORTANT NOTICE :
Images used in this ad were captured by the management of Mihira Hardware (Registration number WD 8704) for online promotions of products strictly sold by Mihira Hardware only. Identity and authenticity of all images are provable as a property of the management of Mihira hardware and camera gear used for photography are also owned by them. Misuse of such intellectual property are strictly prohibited. Attempts to purchase advertised items from another organization by using this advertisement is also a misuse of a paid advertisement.
වැදගත් දැනුවත් කිරීමකි :
මෙම වෙළෙඳ දැන්වීමේ භාවිතා කර ඇති ඡායාරූප, මිහිර හාඩ්වෙයාර් (ලියාපදිංචි අංක WD 8704) ආයතනයේ භාවිතය සඳහා පමණක් අවසර ලබාදී ඇති අතර ඒවා මිහිර හාඩ්වෙයාර් ආයතනයේ කළමනාකාරිත්වය සතු දේපලකි. එම ඡායාරූප ලබාගැනීමට භාවිතා කර ඇති සියලුම ආකාරයේ කැමරා උපකරණ ආයතනය හෝ ආයතන කළමනාකාරිත්වය සතු දේපල වේ. එම උපකරණ වල අනන්‍යතාව පහසුවෙන්ම තහවුරු කල හැක. මෙම ඡායාරූප මිහිර හාඩ්වෙයාර් ආයතනයේ අන්තර්ජාල අළෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් අවසර දී ඇති අතර ඉන් පරිබාහිර කවර හෝ පුද්ගලයෙකු හෝ ආයතනයක් එකී ඡායාරූප කවර හෝ ආකාරයක කටයුත්තක් සඳහා යොදාගැනීම සපුරා තහනම් වේ. මෙම වෙළෙඳ දැන්වීම පෙන්වා වෙනත් වෙළෙඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීම වුවද මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වෙළෙඳ දැන්වීමක් අව භාවිතා කිරීමක් වේ.

Drywall Dry Wall Sander Machine Long Handle Men Mdws-225 800 Watts
MEMBERColombo, Industry Tools & MachineryRs 22,00020 daysHUGO WS 4186 900 Watts 7" Drywall Dry Wall Putty Sander machine poty
MEMBERColombo, Industry Tools & MachineryRs 10,95020 daysMEN AG 100S 750 Watts 4" 100mm Angle Grinder Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 4,30037 daysMen G21 100 Bcs Speed Control 4" Inch 720 Watts Angle Grinder Machine
MEMBERColombo, Industry Tools & MachineryRs 5,80020 days