Maruti Suzuki Alto LXI 800 2015 Quick Leasing

For sale by VEHICLE PARTNER MEMBER31 Aug 2:43 pmKiribathgoda, Gampaha

Rs 299,000

Negotiable


🔴 අතේ තිබෙන මුදලට ඔබගේ  සිහින වාහනය ඔබ සතු කර ගැනීමට ඔබ තවමත් සිහින දකිනවාද...????

🔴ඔබගේ වාහන සිහිනය සැබෑ කරගන්න අපෙන් අත්වැලක්! අතේ ඇති මුදලට ඔබ කැමති ඕනෑම වාහන මාදිලියක් වෙන් කරවා ගන්න, ලියාපදිංචි කල/නොකළ  වාහන සඳහා පෙර පැවති පොලී  අනුපාත වලටත් වඩා අඩුවෙන් ඔබගේ සිහින වාහනය ලබා ගැනීමට මෙන්න කදිම අවස්තාවක්...

වසර  5කට- Rs. 2450.00* සිට
වසර 6කට- Rs. 2190.00 *  සිට (Only For Unregistered)

Speed Draft සඳහා Rs. 1543*සිට

🔴කවුරු මොන විදියට අවම මූලික ගෙවීම අඩුයි කිව්වත් අඩුම වාරිකය අපෙන් කියලා කොච්චර advertisement දාලා තිබුණත් රැවටෙන් නැතිව කතා කරන්න අපිට...

🔴 ඔබ මහන්සියෙන්  උපයන මුදලින් වැඩිපුර පොලී ගෙවන්නේ මොකටද ...???

🔴 ලංකාවේ ඕනෑම මූල්‍ය ආයතනවලට වඩා අඩුම ණය පොලිය දැන් අපෙන්..,

🔴 වාහනය කුමක් වුවත් එය ඔබගේ කරදීමට අප සුදානම්..,

🔴විදේශ ශ්‍රමිකයන්ට හා රාජ්‍ය සේවයේ නිරත වන්නන්ට විශේෂ වරප්‍රසාද

🔴 එන්න අවම වාරික සමග වැඩිම ණය මුදලක් අපෙන් ලබා  ගන්න..,

දිවයිනේ කිසිදු මූල්‍ය ආයතනයකින් නොලැබෙන උපරිම ණය පහසුකම දැන් අපගෙන්...

අපගෙන් ඔබට ලැබෙන විශේෂ  වාසි!!!!

* 85% දක්වා වු මූල්‍ය ණය පහසුකම(Defend on the Vehicle Category/customer profile)

* ඔබගේ වාරිකය ඔබටම තීරනය කිරීමේ හැකියාව

* වසර 6ක් දක්වා වු ගෙවීමේ හැකියාව (UR)

* ඇපකරුවන් අනවශ්‍යයි

* අවම ලියකියවිලි

* නිවසටම පැමිණ කරනු ලබන විශ්වාසනීය කඩිනම් සේවය

* එකවර ණය පහසුකම පියවීමේදි විශේෂ   පොළිය අඩුකිරීම්

* දිවයින පුරා විහිදුණු  ශාඛා ජාලය

* ලියාපදිංචිය කල, නොකල සියලු වාහන සදහා මුල්‍ය ණය පහසුකම්

* ඔබ දැනට වාහනයක් බලල නැත්නම් අපි වාහනයක් හොයල දෙන්නම්...

🔴 🔴 🔴☆☆☆MAXXIMUM LEASING FOR ANY REGISTERED OR UNREGISTERED VEHICLES☆☆☆ 🔴 🔴 🔴

(Any make & model lorries,trucks,freezer truks,busses...or any vehicle)
☆ ලීසිං ගන්න දැන් රට වටේ යන්නේ නැතිව කතා කරන්න අපිට...,
ඔබ ලංකාවෙ කොතැන සිටියත් අපගේ සුහදශීලී සේවාව ඔබගෙ ලගටම...

>>>වරක් අපගේ සේවය ලබාගන්න කතා කරලම බලන්න...
ඉක්මනින් අමතන්න....>>>

*දැන්වීමේ දක්වා ඇති චායා රූපය හුදෙක් සැබෑ විකිණීමට තිබෙන වාහනවල නොවන බව කරුණාවෙන් සලකන්න.
Viber/Whatsapp/imo/messenger available♡♡♡

🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴 🔴


Service type:
Commercial Vehicle Services
Report this ad

Contact

  • 0710900161
  • 0763408918
  • 0755901431

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
VEHICLE PARTNER

The Future Today


Share this ad

Promote this ad

More ads from VEHICLE PARTNER