Marketing Executive - Kandy

Posted by sheran
39 days

Job location
Kandy
Company / Employer
Ceylinco General Insurance VIP
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Insurance
Business Function
Marketing & PR
Educational specialization
Marketing & Sales
Gender preference
Any
Required experience (years)
1

About the role

Ceylinco On the spot (General) is Largest and Leading Insurance company in Srilanka.
We are Seeking Marketing Executive following areas Kandy ,peradeniya ,katugastota ,polgolla,alawathugoda,abathana ,Akurana ,kudugala ,Around kandy area

#Available Position
*Marketing Executive
*Senior Marketing Executive
Forward your CV via mail

#job role

*Genarating Customer Leads and Selling our Insurance plans to New customers
*Responsibility for achiving the given Insurance Targets

#Requirements#

*Strong communication skills
*Team worker
*An outgoing personality with engaging Interpersonal skills
*One year Above Experience in Marketing Field Be an added Advantage
*Valid Riding Lisence
*G.C.E A/L , O/L is the minimum Qualification

#Benefits#
*Basic Salary + commission + Bonus
*Free Medical Insurance
*Company Maintained Motorbike + Fuel

අලෙවි විධායක තනතුර සදහා පුරප්පාඩු

සෙලින්කෝ සාමාන්‍ය රක්ශන සමාගම ශ්‍රි ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛ පලේ රක්ෂණ සමාගම වේ.
මහනුවර පේරාදෙණිය,අකුරණ ,කුඩුගල ,අලදෙනිය,කටුගස්තොට,
අලවතුගොඩ,පොල්ගොල්ල,මාවිල්මඩ හා අවට ප්‍රදේශ වලින් අලෙවි විධායක වරුන් සොයනු ලැබේ.

# පුරප්පාඩු #

* ජ්යෙෂ්ඨ අලෙවි විධායක
* අලෙවි විධායක

#රැකියා කාර්යභාරය#

* නව ගනුදෙනුකරුවන් සොයාගැනීම සහ අපගේ රක්ෂණ සැලසුම් ඉදිරිපත් කිරීම
* ලබා දෙන රක්ෂණ ඉලක්ක ලබා ගැනීම සඳහා වගකීම

# අවශ්යතා #

* ශක්තිමත් සන්නිවේදන හැකියාවන්
* කණ්ඩායම් සහයක
* වසරකට වඩා අලෙවිකරණ ක්ෂේත්රය තුළ අත්දැකීම් ,විශේෂ සුදුසුකමකි
* වලංගු රියදුරු බලපත්‍රය
* G.C.E O/L, A/L සමත්වීම අවම සුදුසුකමකි

# ප්‍රතිලාභ #

* මූලික වැටුප + කොමිස් + බෝනස්
* නොමිලේ වෛද්ය රක්ෂණ
* පුද්ගල හදිසි අනතුරු රක්ශනය
* යතුරු පදිය(Bike) සමාගම නඩත්තු කරන
* ප්‍රවාහන දීමනා

cican@ceyins.lk


Similar ads