MARINA TUBE WELLS ( මරීනා නළ ලිං කාර්මිකයෝ )

For sale by Nawanjana Tube Wells & Concrete Filling MEMBER13 Nov 2:48 pmJa-Ela, Gampaha

Rs 600

ඔබටත් සැමදා නෝමිලේ ජලය ලබා ගන්න අවශ්‍යද?? ඔබගේ ගේවත්තේම නළ ලිදක් ඉදිකරවාගන්න..
🔷 මේ සදහ වැය වන්නේ ඉතා සුලු මුදලක් පමනි..
ඔබගේ අතේ ඇති මුදලට කිසිම නියං කාලයකට නොසිදෙන පරිදි නළ ලිං තැනිම.
🔷 දිවයින පුරා අපගේ ශාඛාවන් ඇති බැවින් ඕනෑම ප්‍රදේශයකට ගොස් සේවය කිරීමට අනුමැතිය ලත් ආයතනයක් වීම..
🔷 සියලුම යන්ත්‍රොපකරණ අප සතු බැවින් වගකිමක් සහිතව සේවය ලබා දිම.
🔷පරම්පරා ගණනක පලපුරුද්ද.
🔷සේවයේන් පසු අවුරුදු 10 වගකිම් කාලයක් ලබා දිම.
🔷දැනට අප ආයතනය විසින් දිවයිනේ සෑම ප්‍රදේශයකම නළ ලිං ඉදිකර ඇති අතර වගකිම් කාලය අතරතුර නඩත්තු සේවාවන් නෝමිලේම සැපයිම..
අමතන්න අප ආයතනය........
🔶 නළ ලිං ගැසිම
🔶 කලු ගල විද ජලය ලබා දිම
🔶 ෆයිලින් ගැසිම
🔶 ජල පද්ධති සකස් කිරීම
🔶 ජල පොම්ප සවිකිරීම සහ අලවිය
🔶 මෝටර් සවිකිරීම සහ අලවිය යන සියලුම සේවාවන් අප ආයතනයේන් ලබා ගත හැක..


Service type:
Plumbing
Report this ad

Contact

  • 0767175222
  • 0713381988
  • 0717312768

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page


Share this ad
Promote this ad

More ads from Nawanjana Tube Wells & Concrete Filling