Manel Landscaping GrasS & Interlock

For sale by Manel Garden Service MEMBER23 Jun 2:39 amKotte, Colombo

Rs 25

Negotiable


ALL IMAGES ARE GENUINE PROJECTS. (NOT COPY OF OTHERS)

We are Manel garden service .......... our head office kaduwela .......... garden design interlock paving landscaping grass supply plant supply and other all service ......... contact us more other details
THE MANEL GARDEN SERVICE උද්‍යාන නිර්මාණය හා අලංකරණය
* Malaysian Garden Grass & Interlock Layout & Supply ( DOOR TO DOOR SERVICE )
* NO Hidden Charges
* Friendly & Genuine All Works With After Service
* Best Work For Best Price & Best Materials
* Island wide Service Available
* Garden Maintenance Available
ඔබට අවශ්‍ය සියලු අලංකරණ කටයුතු සඳහා අපගේ ආයතනය අමතන්න . දිවයින පුරා අපගේ සේවාවන් ඔබ වෙනුවෙන්,
😀 Garden design
😀 Landscaping
😀 Garden maintenance
😀 Malaysian grass supply and turfing
😀 Interlock paving
ඔබේ සිහින උයන....
ඔබට සිතැගි පරිදි කඩ්නමින් ඉදිකිරීමට අප සුදානම්.....
නිවාස
නිවාඩු නිකේතන
කාර්යාල
රාජ්‍ය ආයතන
පෙද්ගලික ආයතන
කර්මාන්තශාලා
ක්‍රීඩා පිටි
ආදී සියළුම ආකාරයේ උද්‍යාන නිර්මාණ කිරීම පවතින උද්‍යාන නවීකරණය කිරීම, උද්‍යාන නඩත්තු කිරිම ඇතුළු සියළුම උද්‍යාන අලංකරන සේවා ස්‍රදහා වගකිමක් සහිතව දිවයින පුරා සේවාව අප වෙතින්,
තත්වයෙන් උසස් තණ පිඩලි
Lay & Selling & Transport
මෙම මැලේසියානු තෘණ විශේෂය උද්‍යාන අලන්කරනය සදහා වර්තමානයේ බගුලව භාවිතා කරන අතර මෙහි ඇති සුවිශේෂීතාවය වන්නේ මෙම තෘණ පත්‍ර 2.5cm පමණ උසකට වඩා වර්දනය නොවීමයි. එම නිසා තෘණ කප්පාදුවට යන අමතර වියදමක් නොමැත.
අනෙකුත් තෘණ විශේෂ වලට සාපේක්ෂකව මෙම මලයාසියානු තෘණ විශේෂය ඕනෑම පරිසර තත්වයකට ඔරොත්තු දෙයි. මේ සදහා ජල අවශ්‍යතාවයද සාපේක්ෂකව අඩුය. මෙම තෘණ මාදිලියට සමාන වෙනත් මාදිලි සමග මිශ්‍ර නොවන නිසා, දිගුකාලීනව වඩාත් ගුණාත්මක ලෙස පවත්වගෙන යා හැකිය

නිවසෙහි උද්‍යාන අලන්කරනය සදහා තෘණ යොදා ගැනීමෙහි වාසි.
දුහුවිලි ඇවිස්සීම මගින් නිවස ආසන්න
වටපිටාව අපවිත්‍ර නොවීම.
වෙනත් කරදරකාරි වල් පැලෑටි වර්දනය
නොවීම.
රෝගකාරක කෘමි සතුන්ගෙන් වන බලපෑම්
අඩු වීම.
සිසිල් පරිසර වටපිටාවක් ගොඩනැගීම
කුඩා දරුවන් සෙල්ලම් කරන විට ඇති
වියහැකි අනතුරු අවම වීම.
මනා මානසික නිරවුල් භාවයක් ඇති වීම


Service type:
Other Trade Services
Report this ad

Contact

  • 0775402062
  • 0703926111
  • 0785492021
  • 0750802477
  • 0776513485

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Manel Garden Service

Come to us and make your garden look gorgeous



Share this ad
Promote this ad

More ads from Manel Garden Service