Management Trainee - Maharagama

Posted by Pradeep nalinda MEMBER
5 days

Job location
Colombo
Company / Employer
Asia group pvt ltd
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Others
Business Function
Management
Educational specialization
Business & Management
Salary (per month)
Rs 70,000 - 125,000
Maximum age
30
Gender preference
Any
Application deadline
2018-05-31
Required experience (years)
0

About the role

Management Trainees
===================================
ඔබ O/l ,A/l සදහා සුදුසුකම් ලැබුවෙක්ද එසේනම් මේ ඔබට කලමනාකරුවකු වීමට අවස්තාවයි

Asia Group ආයතනයේ 2018 වසරේ විවෘත වන නව ශාඛා වන අම්පාර, මොනරාගල, බණ්ඩාරවෙල, මොරටුව, ගම්පහ, රත්නපුර, හංවැල්ල ඇතුලුව "පන්නිලිටිය, අවිස්සාවේල්ල, කැගල්ල, කඩුවෙල , පිලියන්දල, කෑකිරාව, හැටන්, දිගන, මඩකලපුව, නුවර, මතලේ, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මතර, මිගමුව, කලුතර, හොරණ, කඩවත, මතුගම, නුගේගොඩ, කදුරුවෙල" යන දැනට පවතින අයතන වල කළමණාකරන අංශය ඇතුලු විවිධ අංශවලට
නවකයින් පුහුණුකර බදවාගනු ලැබේ.

**ප්රතිලාභ*

*මාස 3-6 ත් අතර කාලය දක්වා කලමනාකරණය සම්බන්ද මනා පුහුනුවක් ලබා දෙයි

*පුහුණු කාලය තුල 15000/= ත් 25000ත් අතර දීමනාවක් හා පුහුණුවෙන් පසු 65000/= ට නොඅඩු වැටුප්ක්.

*ඔබ කැමති ප්‍රදේශයක නව ශාඛාවක් සමඟ කලමණාකරු ලෙස පත්වීම ස්ථිර කරනු ලැබේ.

*ජීවිත රක්ශණයක් හා ETF, EPF හිමිවේ


Similar ads