Rs 35
Description
For sale by
Gayan Fernando
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මැලේසියන් තණකොළ පිඩැලි සහ කාපට්
ඔබට අවශ්‍ය වන ඕනෑම Interlock Design රැසක්ම
කල්පැවැත්ම සහා විශ්වාසනීය සේවය සමගින් ඔබගේ ගෙවත්ත,ආයතනයට හෝ ඕනෑම තැනකට අවශ්‍ය බිම් ඇතුරුම්ගල්
කලක් පවතින්න Interlock Design එකක් කරගන්න තියන හොදම තැන
දිවයිනේ ප්‍රමුක පෙලේ ආයනතනයක් වන අප ඔබගේ නිවසට / වෙළද ආයතනයට / ඇගලුම් ආයතනයට / කර්මන්ත ශාලවට
අවශ්‍ය අලංකාරවත් පෙනුමක් සදහා වගකිමක් සහිතව ලංකාවේ හොදම මිල ගනන් යටතේ උදයාන අලංකරනය
අමතන්න
🌴 ඉන්ටර්ලොක් ඇල්ලීම සහ විකිනිම ( උසස් ප්‍රමිතියේ
නිශ්පාදන භාවිතය)
🌴බිම් සැකසීම සහ තණපිඩලි ඇල්ලීම.
🌴මල් පාත්ති සකස් කිරීම
🌴ගෙවතු නඩත්තු සේවා උදයාන නඩත්තුව හා තණකොළ
නඩත්තුව
🌴දිවයින පුරා කඩිනම් ප්‍රවාහනය සහ සේවය
ඇයි ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ?
🌴අප විසින් නිශ්පාදිත ඉහල ප්රමියතියේ අමු අද්‍රව්‍ය භාවිතය,
🌴අවම මිල ගනන් පැවතීම,
🌴කාර්යක්ශම සේවක මණ්ඩලය,
🌴සුහඳශීලී සේවය,
🌴පලපුරුදු සේවය,
අපව අමතන්න අලංකාරවත් ගෙබිමක් සදහා..
Garden Service & Interlock Pavers
Our Services -
🌴Outdoor Landscaping
🌴Interlock Paving
🌴Australian Grass ( Capet / Pidali )
🌴Malaysian Grass ( Capet / Pidali )
🌴All kind of plants
🌴Pebals , Boralu , Cement Pots and many more
උසස් තත්වයෙන් ඔබෙ සුන්දර නිවස / වෙළද ආයතනය / ඇගලුම් ආයතනය / කර්මන්ත ශාලව හැඩකරගැනිමට
අප හා එක්ක වන්න