MAKITA JIGSAW 135mm

For sale by Harischandra Tool City MEMBER24 Jun 11:54 amAthurugiriya, Colombo

Rs 45,900

Negotiable


MAKITA JIG SAW (brand new)
SELLING PRICE Rs. 53,900/=
OUR PRICE Rs. 45,900/= (negotiable)
SIX MONTHS WARRANTY
LENGTH OF STROKE 26mm
CUTTING CAPACITIES - WOOD 135 mm
- MILD STEEL 10 mm
- ALUMINIUM 20 mm
230 - 240V, 2.7A, 600W
R.P.M. 500 TO 3000
EXTRA BASE PLATE AND THREE BLADES AVAILABLE WITH MACHINE

OTHER VARIOUS TYPE MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES
ALL TYPES BLADES ALSO AVAILABLE

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

මකිටා ජිග්සොව්
විකුණුම් මිල රු. 53,900/=
අපගේ මිල රු. 45,900/= (මිල ගණන් කථාකරගත හැක)
මාස හයක වගකීමක් සහිතයි
ස්ට්‍රෝක් දිග මිමි. 26
කැපුම් ප්‍රමාණය ලී මිමි. 135
මෘදු වානේ මිමි. 10
ඇලුමිනියම් මිමි. 20
වෝල්ට් 230 - 240, ඇම්පියර් 2.7, වොට් 600
වේගය මිනිත්තුවට වට 500 සිට 3000 දක්වා
අමතර බේස් ප්ලේට් එකක් සහ තල තුනක් හිමි වේ.

විවිද මාදිලි විවද මිල ගණන් යටතේ විකිනීමට තිබේ
සියලුම වර්ගයේ තල විකිනීමට තිබේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.



Share this ad
Promote this ad

More ads from Harischandra Tool City