Magic Hair Fibers

For sale by T M Sam 24 Nov 4:41 pmColombo 1, Colombo

Rs 2,650

අතිශයින් තාත්වික තරුණ පෙනුම තත්පර 30න්..ලොව පුරා සැමගේ සිත් ඇදගත් ස්වභාවික කෙරටින් සපිරි "ෆුලි" හෙයාර් ෆයිබර් දැන් ශ්‍රී ලංකාවේ! වීඩියෝව නරඹන්න! සොඳුරු තුරුනු විය වෙත එසැනින් පියමනින්න!

ගෙදරටම ගෙන්වාගන්න. ගෙනවිත් දුන් පසු මුදල් ගෙවන්න.ගෙන්වාගැනීම නොමිලේ

තත්පර කිහිපයකින් ඔබගේ ආත්මව්ශ්වාසය පන නංවන කොන්ඩේ වැවීමේ නවතම කලාව "ෆුලි".. ස්වභාවික පයින් ගසේ කෙරටින් වලින් සැදුන අංශුමය කෙඳි, පවතින තුනී කෙස් ගස් සමග බන්ධනය වී, ඔබගේ තරුණ නිරෝගී පෙනුම වෙනුවෙන් තාත්වික විසදුමක් සහතිකවම දෙනු ඇත...

තට්ටයට සමුදෙන තත්පර 30ක විශ්මය! පුදුම හිතෙන වෙනසක් ඇස් ඉදිරිපිට...!!

කිසිදු අතුරු ආබාධයක් නොමැතිව නැවත කොණ්ඩය ලබාගන්න. ඉතා තාත්විකව කොණ්ඩ ගස් වශයෙන්ම පෙනුම ගෙන දේ.

විශේෂ දීමනාද සමගින් දැන්ම ඇනවුම් කරන්න. !!
මෙය ඩයිවර්ගයක් නොවේ. මෙහි ස්වභාවය ඉතා සියුම් කෙස් කොට වැනි පව්ඩර් එකකි. මෙමගින් සිදු වන්නේ ඔබේ කොණ්ඩය ගිලිහීගිය ස්ථානයට මෙය යෙදීමෙන්, එම ස්ථානයේ කොණ්ඩයක් මතුවීමයි. මෙය එක වතාවක් දම දින 1-2ක් පමණ පවත්වාගන්න පුළුවන්..

මෙහි පෙනුම ඉතාම තාත්වික බැවින් ලංවී බැලුවත් හඳුනාගත නොහැකියි.ඉතින් මෙමගින් ඔබට ක්ෂණිකවම කොණ්ඩය අඩු ප්‍රශ්නයට පිලියමක් ලැබෙයි..අදිකව මුදල් වැය වීමක් හෝ කාලය ගතවීමක් සිදු නොවේ..අතුරු ආබාධ කිසිවක් නැති ඉතා ආරක්‍ෂිත ෆුලි හෙයාර් ෆෛබර් ලොව පුරා භාවිත කෙරේ.. විශේෂ ගමන් බිමන් සදහා ඉතා කදිමයි..දෛනිකව වුවද පාවිච්චි කල හැක..දිනය අවසානයේ ෂැම්පු යොදා සෝදා හරින්න..එක ටින් එකක් 50 වතාවක් පමණ පාවිච්චි කල හැක..

විශේෂ දීමනාද සමගින් දැන්ම ඇනවුම් කරන්න. !!
ගෙදරටම ගෙන්වාගන්න. ගෙනවිත් දුන් පසු මුදල් ගෙවන්න.ගෙන්වාගැනීම නොමිලේ
Fully Hair buiding Fibers..Regain your confidence by applying the world reknown Hair fiber brand...This will help you gain back the look you lost due to Alopecia, and all types of untimely hair loss..This is the perfect answer to your baldness...

Apply this powder-like hair fibers to the bald areas and instantly get a full head of hair...perfect look in just 30 seconds

Fully Magic Hair building fibers...get a full head of hair in just few seconds...Natural look, no side effects..Younger look is guaranteed...No complicated surgery, No time consuming treatments, No frustration...!!! Simply enjoy the magic of Fully! Order Now Cash on delivery...Islandwide Free delivery within 2 days


Condition:
New
Item type:
Cosmetics
Report this ad

Contact

  • 0777346865

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads