• අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 ක දුරක්
• අධි ආරක්ෂිත නේවාසික ප්රදේශයකි
• යහපත් හා සුහදශීලි පරිසරයකින්
• Glomark, Keells සුපිරි වෙලඳසල් වලට, බැංකු, පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්රසිද්ධ ස්ථාන වෙත ඇවිදින දුරින්
• නිරවුල් හා පිරිසිදු ඔප්පු
• මනා සංවර්ධනයක් සමග දින 7ක් තුල සියලුම අනුමත ලියකියවිලි ඔබ අතට
• පුළුල් අන්තර් මාර්ග සහ කොන්ක්රීට් කළ කාණු
• විදුලිය සහ ජලය
• ආරක්ෂිත ගේට්ටු හා වට තාප්ප