දෙල්ගොඩ සියඹලාපෙවත්ත පිහිටි මෑන්පවර් ආයතනයක් සඳහා
වැටුප් සැකසීම
ඉන්වොයිස් සැකසීම
සේවක පරිපාලනය
සේවක බඳවා ගැනීම්
සේවා අර්ථ සාධක ගෙවීම්
සේවක ලියකිවිලි කටයුතු සඳහා
නිළධාරිනියක් හෝ නිළධාරියකු අවශ්‍යයි.
* යතුරුපැදියක් ඇත්නම් විශේෂ වේ.
ගැහැණු දරුවෙක් නම් වයස අවුරුදු 25ට අඩු
පිරිමි දරුවෙක් නම් 19-21 අතර
ගැහැණු පිරිමි
වැටුප් කාර්යසාධන හැකියාව මත සාකච්ඡා කර ගත හැකිය.
යතුරුපැදියක් නොමැති නම් තනි බස් රථයෙන් පැමිණෙන අයකු වීම සුවිශේෂ වේ.
දෙල්ගොඩ සහ බියගම අවටින් විමසන්න.
විමසන්න
0704986900