M3 Band

For sale by Azm 18 Mar 3:13 pmRatnapura, Ratnapura

Rs 2,200

නීරෝගීව ඉන්න Intelligence Health බ්‍රේස්ලට් එකක් දැන් ඔබටත් ඉතාම අඩු මිලකට, ඕනෑම ස්මාට් ෆෝන් එකකට මේ බ්‍රේස්ලට් එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා.

- හාට් රේට් එක - Heart Rate
- ප්‍රෙෂර් එක - Pressure
- දවසකට ඇවිදපු දුර - Steps / Distance
- දහනය උන කැ;ලරි ප්‍රමාණය - Calories Burned
- කොච්චර වෙලා නිදාගත්තාද - Sleeping Time
- ඔක්සිජන් ප්‍රමාණය - Oxygen Report

වගේ දේවල් බලාගන්න විතරක් නෙමේ මේ විස්තර ඇප් එකේ රෙකෝඩ් වෙන නිසා පරණ දේවල් එක්ක සංසන්දනය කරලා බලන්නත් පුලුවනි.

ඒ විතරක් නෙමෙයි,
- දිනය
- වෙලාව
- කෝල් එකක් ආවාම දැනුම් දීම
- ඇප් නොටිෆිකේෂන් දැනුම් දීම
- මැසේජ් නොටිෆිකේෂන් දැනුම් දීම
- එලාම් එක

වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවනි ඇගිල්ලෙන් ටච් කලාම ඉක්මනටම අපිට ඕනෙ විස්තර ෆෝන් එක නැතිවම බලාගන්නත් පුලුවනි.

මිල රු 2200 පමණයි

පැය 24 පුරා ක්‍රියාත්මක අංකය හා Viber / Watsapp

නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීමද කල හැක


Condition:
New
Equipment type:
Fitness / Gym
Report this ad

Contact

  • 0756037249

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads