තංගල්ල අගනා සුඛෝපභෝගී විලා සංකීර්ණයක් විකිණීමට
තංගල්ල (මාතර පාර-බීච් රෝඩ්) අබියස සංචාරක ව්‍යාපාරයට ඉතා සුදුසු දැනටත් සක්‍රීය මට්ටමේ පවතින විලා සංකිර්ණයක් විකිණීමට.
නවාතැන් පහසුකම් සහ ආපනාශාලා පහසුකම් සැපයීමට ඉතා සුදුසුයි.
දැනටම booking. com හි උසස් අගයක් ඇත.
- සුඛෝපභෝගී අංගසම්පූර්ණ කාමර (villa type ) 9ක් (වායුසමනය කල සහ උණු ජලය සදහා සෝලා පහසුකම් සහිත)
- ආපනශාලාවක් (වෙනම වැසිකිලි පහසුකම් සහිත)
-පිහිණුම් තටාකයක්
- තංගල්ල වෙරලට 100m
-අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
- රියදුරු සහ සේවක නේවාසිකාගාර
- වාහන අංගන 2ක්
- කාර්යාල පහසුකම්
- හොදින් නඩත්තු කල උද්‍යාන
- ගෘහ භාණ්ඩ සහිතව
මිල කෝටි 30 යි. අතර මැදියන්ටද විවෘතයි.
මිල වෙනස් කිරීම් පිලිබඳව ස්ථාන පරීක්ෂාවක් කිරීමෙන් තොරව විමසීමෙන් වළකින්න.
ස්ථාන පරීක්ෂාවක් සදහා කලින් දිනයක් වෙළාවක් වෙන් කරවා ගැනීම අත්‍යාවශ්‍යයි
__________________________________________________________________________
Luxury Villa Complex for Sale – Tangalle
A premium, fully operational luxury villa complex located in Tangalle (Matara Road – Beach Road vicinity) is now available for sale.
Ideally suited for the tourism and hospitality industry, offering exceptional potential for accommodation and dining services.
The property has high ratings on Booking .com
Property Features:
• 9 fully furnished luxury villa type rooms
(air-conditioned, with solar-powered hot water)
• Restaurant facility with separate washroom facilities
• Swimming pool
• Situated within 100m walking distance to Tangalle Beach.
• Fully equipped kitchen
• Driver and staff quarters
• 2 vehicle parking areas
• Office facilities
• Well-maintained landscaped gardens
• Includes all furniture and fittings
Asking Price: LKR 300 Million
Brokers/Agents are welcome.
Important:
Please refrain from price negotiations without a prior site visit.
A prior appointment is required to arrange a site inspection.