✍️389 ගාල්ල දොඩංගොඩ බස් පාරට මුහුනලා සුපිරි බිම් කොටස් 100ක්
✍️ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයට විනාඩි 5යි
✍️රත්ගම නගරයට 3km
✍️බද්දේගම අධිවේගී පිවිසුමට විනාඩි 20 යි
✍️නල ජලය
✍️තෙකලා විදුලිය
✍️අඩි 20-30 තාර යෙදූ පුළුල් මාර්ග
✍️කොන්ක්රීට් කානු පද්දති
✍️සියලුම නාගරික පහසුකම් සමගින් රත්ගම දේවපතිරාජ ජාතික පාසලට සහ තවත් පාසල් රැසකට ඇතුළුවීමට ඇති හැකියාව
✍️සම්පූර්ණ මුදල දින 14ක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්
✍️ඉඩමේ වටිනාකමින් 50%ක් ගෙවා ඉතිරිය පොලී රහිත මාස 6කින් ගෙවීමට ඇති හැකියාව
නැතිනම් ඉඩමේ වටිනා කමින් 50%ක් ගෙවා ඉතිරිය බැංකු ණය මගින් ගෙවීමේ හැකියාව
✍️රු:- 100,000/=ක් ගෙවා ඔබගේ බිම් කැබැල්ල දැන්ම වෙන්කරවා ගන්න
ඔබගේ මුදලට වටිනා බිමක් අපෙන් ලබා ගන්න,සියලුම නේවසික පහසුකම් සමගින් ඉතා නිස්කලංක පරිසරයක 🌿🌿🌿🌿 අගනා බිම් කොටස් අපෙන්