✅ පිළියන්දල, කොට්ටාව, මහරගමට නුදුරින් අගනා නිවසක් විකිණීමට ✅
⭕ පිළියන්දලට 3km
⭕ කොට්ටාවට 4km
⭕ මහරගමට 5.5km
⭕ ප්රධාන මාර්ගයට මීටර් 200
⭕ හොඳ නිස්කලංක පරිසරයක්
👉 පර්චස් 7
👉 තට්ටු 2, නිදන කාමර 6
👉 වායු සමනය කරන ලද විශාල කාමර 3
👉 නාන කාමර 2
👉 උණු වතුර සහිත නාන කාමර 1
👉 පැන්ට්රි කබඩ් 2 සහිත නවීන විවෘත මුළුතැන්ගෙය
👉 රූෆ් ටොප් 1
👉 විශාල බැල්කනිය
👉 සියලුම කාමර සඳහා බැල්කනි ඇත
👉 CCTV
👉 රෝලර් ඩෝර් සහ කඩුලු සහිත ගේට්ටුව
මිල – රු. මිලියන 36 (සාකච්ඡා කළ හැක)
✅ Beautiful Two-Story House for Sale – Close to Piliyandala, Kottawa & Maharagama ✅
⭕ 3 km to Piliyandala
⭕ 4 km to Kottawa
⭕ 5.5 km to Maharagama
⭕ 200 m to the main road
⭕ Located in a very calm and peaceful residential area
🏡 7 Perches
🏠 2-Story House with 6 Bedrooms
❄️ 3 Bedrooms with Air Conditioning
🛁 2 Bathrooms (1 with Hot Water)
🍳 2 Pantries including a Modern Open Kitchen
🌅 Small Roof Top
🪟 Large Balcony + Balconies for All Rooms
🎥 CCTV System
🚪 Roller Door with Wicket Gate
💰 Price: Rs. 36 Million (Negotiable)