Luxary House,Commercial Business Place And Stores for Sale - Moneragala

For sale by thushara 6 Oct 6:41 pmMoneragala, Moneragala

Rs 37,500,000

Negotiable


මොනරාගල පොතුවිල් ප්‍රදාන මාර්ගයේ දොඹගහවෙල නගරයේ අගනා ව්‍යාපාර ස්ථානයක්,ගබඩා කිහිපයක් සහ වටිනා නිවසක් බැංකු ණය ලබා ගැනීමේ පහසුකම සහිතව විකිණීමට....

නිවස ~ • සුවපහසු කාමර 11 (AC-2)
• මැද සාල 02
• බාත්රූම් 03
• බැල්කනි 01
• ඉදිරිපස 1200sqft පමණ වැරන්ඩාවක්
• CCTV කැමරා පද්ධතියකින් යුක්තයි.

ව්‍යාපාරික ස්ථානය~
• එක පැත්තක 2000sqft යුත් දෙමහල් ගොඩනැගිල්ල
• අනෙක් පැත්තෙහි 800sqft ක් පමණ යුත් තනි මහල
• ගබඩා කිරීමේ පහසුකම් සඳහා 1500sqft යුත් කාමර
• වාහන නවතා තැබීමේ පහසුකම්

විශාල ගබඩාව~
• උස අඩි 25ක් සමග 5000sqft කින් යුක්තව ඇත.
• ඕනෑම වාහනයක් බාන්ඩ පැටවීමට හෝ බෑම සඳහා ඇතුල්
කළහැක.

ධාන්‍ය වර්ග මිලදී ගැනීමට හා ඕනෑම ව්‍යාපාරික කටයුතු සඳහා ද ඉදිරිපස වෙළෙඳ ව්‍යාපාරික කොටස හෝටලයක් හා පිටුපස නිවස ගෙස්ට් හවුස් එකක් පවත්වාගෙන යාම සඳහා ද සුදුසුයි.

වැඩි විස්තර සඳහා අමතන්න...


Address:
Dombagahawela,monaragala
Beds:
10+
Baths:
3
House size:
2,200.0 sqft
Land size:
177.0 perches
Report this ad

Contact

  • 0778090003

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads