Looking for A Room/annex from Colombo 06/ Dehiwala

Wanted to rent by Darshani 10 Oct 1:47 pmDehiwala, Colombo


Male doctor from a very respectable family who prepares for ERPM exam looking for an annex or separate room with separate attached bathroom in Colombo 06 or Dehiwala
- walking distance to Galle road
- need until 31st January 2020
- must be respectable decent place
- monthly rent Rs.20,000/= or BELOW Rs.20,000/= for an ANNEX, Rs.15,000/= or AROUND Rs.15,000/= for a ROOM WITH ATTATCHED BATHROOM
- 1 month advance can be given
- must be a furnished room (bed with mattress, suitable table & chair for studies, cupboard & cloth rack)
- calm, quite place suits for studies (without loud neighborhood's noises, children's noises or television noises)
if ur call won't be answered plz leave a SMS with details
ඉතා වැදගත් පවුලක වෛද්‍යවෘත්තිකයකු කොළඹ 06 හෝ දෙහිවලින්, ඇනෙක්සියක් හෝ නාන කාමරයක් සහිත කාමරයක් සොයයි.
- ගාලු පාරට ඇවිදින දුරින්
- වැදගත් හා විශ්වාසනීය තැනක් විය යුතුයි.
- ඇනෙක්සියක් සදහා මසක ගෙවීම රු.20,000/=හෝ ඊට අඩු, නාන කාමරයක් සහිත කාමරයක් සදහා මසක ගෙවීම රු.15,000/=
- එක් මසක අත්තිකාරම් අවැසි නම් ගෙවිය හැක
- අවශ්‍යය ගෘහ භාණ්ඩ සහිතව (මෙට්ටය සහිත ඇදක්, ඉගනීම් කටයුතු වලට උචිත මේසයක් හා පුටුවක්, රෙදි රාක්කයක් හා කබඩයක්)
- ඉගනීම් කටයුතු වලට උචිත නිස්කලන්ක ස්ථානයක් හා පරිසරයක් විය යුතුයි (ඝොශාකාරී නිවැසියන්ගෙන් හා අසල්වැසියන්ගෙන් තොර, කුඩා දරුවන්ගේ හා බාධාකාරී රූපවාහිනී ශබ්ද වලින් තොර)
ඇමතුමට ප්‍රතිචාර නොලැබුනේ නම් කරුණාකර විස්තර සහිතව කෙටි පණිවිඩයක් තබන්න.

Report this ad

Contact

  • 0779337941

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads