🌿 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අප ආයතනයෙන් උසස් තත්වයෙන් යුතු නීරෝගි ලක්පැරකුම් වර්ගයේ කෝපි පැල මිලදී ගැනීම සඳහා අමතන්න.
👍 අපගේ සියලු පාරිභෝගික මහතුන් හට අලෙවියෙන් පසු ඉඩම් සැකසීමේ සිට අස්වනු නෙලීම දක්වා උපදේශනයන් දීර්ඝකාලීනව සපයනු ලැබේ.
🚘 සාධාරණ මිලකට ප්රවාහන පහසුකම් සම්බන්ධ කර දිය හැක.