Live Band for Any Occasion

For sale by dinuja sounds 13 Aug 8:47 pmWattala, Gampaha

Rs 8,500

Negotiable


Live Band For Any occasion

ක්ෂේත්රයේ වසර 10ක වැඩි පලපුරුද්ද සහ විශ්වාසය
මේ උත්සව සමයේ විශේෂ වට්ටම් සහිතව අපගේ සේවාවන් ඔබගේ අවශ්යතාවන්ට ගැලපෙන ලෙස සකස්කර දීමට අප සූදානම් !
ගුණත්වයෙන් ඉහල අධි තාක්ෂණික නවීන උපකරණ සමග ගෝෂාකාරි සංගීතයෙන් තොරව පැරණි අලුත් ගීත සහ විවිධ ආරයෙන්ගේ ගීත භාශා ත්රිත්වයෙන්ම ඔබට ලබා දිය හැකි දක්ශ තරුණ සන්ගීත කන්ඩායමකි.
විවාහ උත්සව - උපන්දින සාද - ප්රිය සම්භාශන -සියලු උත්සව කටයුතු සදහා විමසන්න
ඔබගේ සියළුම උත්සව අවස්ථාවන් සඳහා LIVE සංගීතය , 1/2/3/4 සාමාජික සංගීත කණ්ඩායම් විශ්වාසයෙන් යුතුව ලබා ගන්න. මංගල උත්සව සඳහා විශේෂයි
වැඩි විස්තර සඳහා google වෙත පිවිස DINUJA SOUNDS ලෙස search කරන්න .
මල්ටිමීඩියා Projectors සහ පුලුල් තිර , SOUND SYSTEMS .light systems, smoke machine සහ ඔබගේ සියළුම උත්සව අවස්තා චායාරූපගත කිරීම සහ වීඩියෝ ගත කරවා සහ සංගීත කණ්ඩායම් විශේෂ මිලකට
------------------------------------------------------------------------------------------------------------
We do lot of weddings & other functions a star hotels / Banquets / Reception halls in island wide. We cover the whole event light instrumental / Sinhala / English /Hindi Classical / 70s / Baila, all sorts of genres are covered depending on the crowd and the client’s requirement.
*one man 9000/-
*2 Peice &
*3 Peice
*with light smoker & full kit 18000-20000/-
music band and Weddings , Birthdays ,Biggirl partys ,Get to - gethers.catholic functions And Any occasion. Proffesional Singing and good quolity sound sistem.
ඔබගේ මංගල උත්සව, ප්රියසම්භාෂණ සහ,
වෙනත් ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා,
ගෝෂාකාරීත්වයෙන් තොර වූ,
ස්භාවික සංගීතයෙන් (1970 දශකයේ ජනප්රිය ගීත සහිතව),
රසවත් කර ගැනීමට විමසන්න.
* සමාජිකයන් 03 දෙනෙකුගේ කණ්ඩායම,
* සමාජිකයන් 02 දෙනෙකුගේ කණ්ඩායම,
* ඒක පුද්ගල සංගීතය (ඕගන්) 9000/-


Service type:
Entertainers
Report this ad

Contact

  • 0767007768

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads