දඹුල්ල නගරයේ පෞද්ගලික ආයතනයක් සදහා ලිපිකරු ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ
වයස 18-45 ත් අතර
නගරය අවට පදිංචි
සාමාන්‍ය පෙළ සමත්
පරිගණක දැනුම ඇති
සුහදව වැඩ කල හැකි
තරුණ /තරුණියන් කඩිනමින් බදවා ගනු ලැබේ
මාසික වැටුප රු 35000 ක් පමණ ලබා ගත හැකිය
සෙනසුරදා ,ඉරිදා පෝය නිවාඩු ඇත
සම්මුක පරීක්ෂණ කුරුණෑගල අපගේ ප්‍රදාන ආයතනයේ සිදුකරන බැවින් දිනයක් වේලාවක් වෙන් කරවා ගැනීමට අමතන්න
07673276069