තවමත් රැකියවක් සොයනවද
ඔබගේ හැකියාවන් වලට ගැලපෙන රැකියවක් නොමැතිද
කුරුණෑගල පෞද්ගලික ආයතනයක් සදහා ලිපිකරු /ලිපිකාරිනියන් කඩිනමින් බදවා ගනු ලැබේ
ඔබත් වයස 18-45 ත් අතර
සාමාන්‍ය පෙළ උසස් පෙළ පෙනී හිටි හෝ සමත්
පරිගණක ඉංග්‍රීසි දැනුම ඇති
සුහදව සේවය කල හැකි
වගකීමෙන් කටයුතු කල හැකි
තරුණ තරුණියන් සේවයට බදවා ගනු ලැබේ
පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ
උදේ 8-4.30 සේව්‍ය කිරීමට ඇති අතර
සෙනසුරාදා ,ඉරිදා පෝය නිවාඩු ඇත
මාසික වැටුප රු 35000 ක් පමණ ලබා ගත හැකිය මාසික වැටුපට අමතර වෙනත් දීමනා ලබා දේ
සීමිත පිරිසක් පමණක් බදවා ගනු ලැබේ
සම්මුක පරීක්ෂණ සදහා අමතන්න 0767327069