නාරම්මල නිතිඡ ආයතනයක් සදහා ලිපිකරු /ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ
ඔබත් වයස 18-45 ත් අතර
සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත්
පරිගණක දැනුම ඇති
නිවැරදි පැහැදිලී අත්අකුරු ඇති
සුහදව වැඩ කිරීමට හැකි
තරුණ තරුණියන් සේවයට බදවා ගනු ලැබේ
මාසික වැටුප රු 35000 ක් පමණ ලබා ගත හැකිය
කුරුණෑගල ප්‍රදාන ආයතනයේදී සම්මුක පරීක්ෂණ සිදුකරන නිසා දිනයක් වේලාවක් වෙන් කරවා ගැනීමට
අමතන්න 0767327069