දක්ෂ ක්‍රියාශීලී ප්‍රසන්න පෙනුමැති චතුර කථිකත්වයක් ඇති ඔබට අනගි අවස්ථාවක්...
යක්කල MC දේශීය රැකියා ආයතනයට සම්මුඛ පරීක්ෂණ නිලධාරීනියන් කඩිනමින් බදවා ගැනේ.
# සුදුසුකම් :
💫 වයස අවුරුදු 19- 26
💫 අ.පො.ස (සා.පෙල)හදාරා තිබීම
💫 අ.පො.ස (උ.පෙල) පෙනී සිටීම
💫 පරිගණක දැනුම අමතර සුදුසුකමකි.
💫 මාසික වැටුප් 25000/= 40000/=
💫 සේවා කාලය 8.30 - 4.30
💫 පුහුණුව අවශ්‍ය නැත.
දමිල භාශාව කතා කල හැකි අයවලුන් විශේෂයි.
අමතර පංති යන අයවලුන් බදවා නොගැනේ.
( කඩවත/නිට්ටඹුව/කිරිදිවැල/යක්කල/වැලිවේරිය අවටින් විශේෂයි)
අදම අමතන්න - 0774500949
0761698455
සම්මුඛ පරීක්ෂණ සදහා සම්බන්ධ විය නොහැකි අය සදහා online තාක්ෂණය හරහා සම්බන්ධවීම්
Whatsapp - 0761698455