කුණ්ඩසාලේ පිහිටි ප්‍රසිද්ධ ගෘහ භාණ්ඩ ප්රදර්ශනාගාරයක් සදහා වයස අවු.18-30 අතර පරිගණක දැනුම සහිත පුහුණු/නුපුහුණු දක්ෂ ලිපිකාරිනියන් ඉක්මනින් අවශ්‍ය යි.කුණ්ඩසාලේ නගරය අවටින් වීම වඩාත් සුදුසුයි. වැඩි විස්තර සදහා පහත අංක අමතන්න.
070 6621514 (දිනූෂා මිය)
071 6996164 (පුබුදු මයා)
ජයන්ත ෆර්නිචර්ස් පුද්. සමාගම
නො.92,නිව් දිගන පාර,නත්තරන්පොත
කුණ්ඩසාලේ
දු.ක 011 2299850 / 011 7173491