මහබගේ පිහිටි අප ආයතනයට ලිපිකාරිනියක් අවශ්‍යයි.
පිළිගත් ගිණුම්කරණ පාඨමාලාවක් හදාරා තිබීම සහ, පරිගණක දැනුම තිබීම අවශ්‍යයි.
- වයස අවු. 40 ට අඩු විය යුතුයි.
- වැඩ කරන වේලාව 7.00 - 4.00
- නැවතත් පහසුකම් සැපයේ.
0711447160
0711444908
Or WhatsApp your CV 0711447160