LG Smart Inverter 240 Litters Refrigerator / Fridge

For sale by Kodi's Group MEMBER11 Oct 6:12 amKiribathgoda, Gampaha

Rs 57,500

Negotiable


We have very short period used, superb condition, LG Smart Inverter, Double Door Refrigerator / Fridge for quick sale.
ඉතා අවම වශයෙන් භාවිතා කර ඇති, අලුත්ම අලුත් පෙනුමින් සහ විශිෂ්ට ක්‍රියාකාරී තත්වයෙන් යුත්, ස්මාර්ට් ඉන්වර්ටර් තාක්ෂණය සහිත LG දොර දෙකේ ශීතකරණයක් වහාම විකිණීමට ඇත.

Agent price (Abans) is Seventy One Thousand. Our price is only Fifty Seven Thousand & Five Hundred. Price negotiable little bit after inspection. Item has remaining compressor warranty till February 2028. Documents available.
මෙහි අබාන්ස් මිල රුපියල් හැත්තෑ එක් දහසකි. අපගේ මිල රුපියල් පනස් හත් දහස් පන්සියයක් පමණි. පරීක්ෂාවෙන් පසු මිලගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැකිය. මෙහි කොම්ප්‍රෙෂර් එක සඳහා අබාන්ස් වගකීම 2028 පෙබරවාරි දක්වා වලංගු වේ. (ලියකියවිලි ඇත)

Key Details / මුලික විස්තර
---------------------------

Brand: LG
Model Number: GL-B252VLGY
Product Type : Double Door
Body Color : Metallic Silver
Net Capacity: 240 Litters
Refrigerant: R600a
Voltage: 220 V
Used Time Period: 24 Months (Approx)
Warranty: YES (Abans Warranty)
Working Condition : 100%
Body Condition : 100%

Special Features / විශේෂාංග
------------------------------

Smart Inverter Compressor - 36% Power save with 70% less noise : ඩිජිටල් තාක්ෂණයෙන් යුතු ඉන්වර්ටර් කොම්ප්‍රෙෂර් පද්ධතිය ශීතකරණය සඳහා වැය වන විදුලි බලය සීමා කරමින් සුපිරි විදුලිබල ඉතිරියක් මෙන්ම අතිශය නිහඬ ක්‍රියාකාරීත්වයක් ඔබට තිලින කරයි.

Stabilizer Free Operation - 230V standard power input but safe for voltage changes even 135V to 290V
මෙය 230V සාමාන්‍ය විදුළි සැපයුමෙහි වෝල්ටීයතා දෝෂ නිසා ඇතිවන හානි වලක්වා ගැනීම පිණිස 135V සිට 290V දක්වා විශාල පරාසයක වෝල්ටීයතා වෙනස්වීම් සඳහා ආරක්ෂිතව ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇත. ශ්‍රී ලංකාවේ විදුලි සැපයුමෙහි වෝල්ටීයතා දෝෂ නිසා ඇතිවන විදුලි උපාංග හානිවීම් බහුල නිසා මෙය ඔබට ඉතා වැදගත් වේ.

240 Litters Capacity : ලීටර 240ක ධාරිතාවය, මෙය සිවු දෙනෙකුගෙන් පමණ සමන්විත පවුලකට හොඳටම ගැලපේ

Larger Freezer : මනා ඉඩකඩ සහිත අධිශීතකරණ කොටස නිසා අධිශීත කලයුතු ආහාර විශාල ප්‍රමාණයක් ගබඩා කල හැකිය.

No Frost : හිම නොබැඳෙන ශීතකරණයකි, ස්වයන්ක්‍රීයව හිම ඉවත් කෙරෙන බැවින් ඔබට මනා පහසුවක් ගෙනදෙයි.

LED Lighting : ඇතුලත ආලෝකකරණය සඳහා යොදා ඇති නවතම LED විදුලි බුබුළු, දීප්තිමත් ආලෝකයක් හා දිගු කල් පැවැත්මක් ලබාදේ

Tempered Glass Shelf : අලංකාර Tempered Glass රාක්ක.

2.5 Litters Big Bottle Guard : ලීටර 2.5 විශාල බෝතල් ගබඩා කල හැකි දොර රාක්කය.

Humidity controlled vegetable drawer for longer-lasting freshness :එළවලු සහ පලතුරු වල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රශස්ත තෙතමන මට්ටම පවත්වා ගැනීම පිණිස සැලසුම් කල බහාලුම.

Fresh Foods up to 7 Days : දින 7ක් දක්වා ආහාර නැවුම්ව තබාගැනීමේ හැකියාව.

Metallic Silver color with Mirror Finish : රිදී පැහැයෙන් හා දිදුලන ඔපයෙන් යුත් සිත් ඇදගන්නා නිමාව.

Black Bar Handle : අලංකාර කළු පැහැති Bar හැඬලය.

+ Many More Attractive Modern Features
තවත් නවතම විශේෂාංග රැසක්

100% Antibacterial Clean done. Tested with power & 100% working certified.
මෙම ශීතකරණය සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර විදුලිය සපයා ක්‍රියාත්මක කර පූර්ණ පරීක්ෂාවට ලක්කර 100% ක්‍රියාකාරීත්වය තහවුරු කර ඇත.

Genuine Photos Uploaded, for more photos & details, please visit our Facebook official fan page. Facebook quick access code - @kodislk
සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අපගේ Facebook නිල පිටුවට පිවිසෙන්න. Facebook ක්ෂණික පිවිසුම් කේතය - @kodislk

***************************

Showroom / ප්‍රදර්ශනාගාරය :
අංක 251/B1, මුදියන්සේගේ වත්ත පාර, කොහල්විල, කිරිබත්ගොඩ.
No. 251/B1, Mudiyansege Watta Road, Kohalvila, Kiribathgoda.
(For driving guides, type as @Kodislk on Google Maps / ගමන් මාර්ගය සොයා ගැනීම සඳහා අප ආයතනයේ ගූගල් කේත නාමය වන @Kodislk යන්න ගූගල් මැප්ස් මත සටහන් කර සර්ච් කරන්න)

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business (Facebook quick code : @kodislk)
ඔබගේ ෆේස්බුක් පිටුව මත අපගේ ෆේස්බුක් කේත නාමය @kodislk යන්න සටහන් කර සර්ච් කරන්න

Viber & WhatsApp :
Use Our Dialog Number
වයිබර් සහ වට්ස්ඇප් පණිවුඩ සඳහා අපගේ ඩයලොග් දුරකථන අංකය භාවිතා කරන්න.


Condition:
Used
Report this ad

Contact

  • 0702492492
  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...


Share this ad

Promote this ad

More ads from Kodi's Group