LG Q51 ThinQ 32GB (Used)
Posted on 23 Feb 2:01 am, Kegalle City, Kegalleආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 100 කටත් වඩා වැඩි සංඛ්‍යාවක තොග අප ආයතනය සතුව පවතින අතර ඔබට මිලදී ගැනීමට අවශය දුරකතන මාදිලිය පිලිබදව තොරතුරු දුරකතන ඇමතුමක් ලබා දී තහවුරු කර ගැනීමෙන් පසුව පැමින දුරකතන මිලදී ගෙන අපගේ කාර්ය මණ්ඩලයට සහය වන්න.
LG Q51 ThinQ 2020
Model No: LG-Q51
6.5” IPS LCD Display
Android 10 Upgradable
32GB Memory, 3GB RAM
4000mA Non-Removable Battery
13MP+5MP+2MP Main & 13MP Selfie Camera
අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන විදේශ රටවල් තුල භාවිතා කරන ලද ආනයනික ජංගම දුරකතන වන අතර එම දුරකතන ඇමරිකාව, දකුණු කොරියාව, ජපානය සහ යුරොපීය රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවතින බවට දුරකතන අපනයන සමාගම් විසින් සහතික කර වෙළඳපොළට නිකුත් කරන ලද උසස් තත්වයේ ජංගම දුරකතන වේ.
එසේම, අප ආයතනය විසින් ඉදිරිපත් කර ඇති ව්ශේෂයෙන් සදහන් නොකල සියලුම දැන්වීම් වල දක්වා ඇත්තේ දුරකතන අපනයන සමාගම් විසින් සහතික කරන ලද A/A+ කාන්ඩයේ දුරකතන වල මිල ගනන් වන අතර එම දැන්වීම් වල දක්වා ඇති මිල ගනන් වලට වඩා අඩු මිලට එම මාදිලියේම B/B+ සහ C කාන්ඩයේ භාවිත තත්වයේ දුරකතන ද මිලදී ගත හැක.
තවද, අප ආයතනය විසින් ශ්‍රි ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම හො හුවමාරු කිරීම සිදු කරනු නොලබන අතර මුදල් ගෙවා දුරකතන නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම් සහ සියලුම වර්ගයේ ණය කාඩ් පත් සහ අන්තර්ජාලය මගින් ගෙවීම් සිදු කිරීමේ පහසුකම්ද අප ආයතනය විසින් සලසා ඇත.
අපගේ ශාකාවන් පහත නගර වලට ආසන්නව පිහිටා ඇත,
# කොළඹ - කුරුණැගල පාර (A6), පොල්ගහවෙල.
# කොළඹ - මහ නුවර පාර (A1), කැගල්ල.