LG Inverter 9 Kg Turbo Wi-Fi Washing Machine

For sale by Kodi's Group MEMBER 2 Apr 6:18 amKiribathgoda, Gampaha

Rs 115,000

Negotiable


Brand new LG Inverter, Direct Drive, Turbo Wash 9 Kg Washing machines available for sale. Very latest 6 Motion technology with Wi-Fi / NFC control facility via your mobile phone.

අලුත් ම අලුත් LG Inverter, Direct Drive, Turbo Wash 9 Kg පූර්ණ ස්වයංක්‍රීය, රෙදි සෝදන යන්ත්‍ර විකිණීමට ඇත. මෙම රෙදි සෝදන, නවතම 6 Motion තාක්ෂනය සහ Wi-Fi / NFC තාක්ෂනය මගින් ඔබගේ ජංගම දුරකථනය හරහා ඉතා පහසුවෙන් පාලනය කිරීමේ හැකියාව ඇති නවීනතම යන්ත්‍ර වේ.

Few Machines available. Personally imported from Netherlands. This model, the FH4U2VFN3 is made for use in European Union countries. Same featured model for Asian countries, the FC1409S3W price is 195,000LKR at Abans. Our price is only Rs.115,000LKR.

නෙදර්ලන්තයේ සිට පෞද්ගලිකව ආනයනය කරවන ලද යන්ත්‍ර කිහිපයක් අප සතුව ඇත. මෙම මාදිලිය යුරෝපා සංගමයේ රටවල භාවිතය සඳහා නිපදවන ලද FH4U2VFN3 මාදිලිය වන අතර, මෙහි ඇති විශේෂාංග සියල්ල ඇතුලත් ආසියාතික රටවල් සඳහා නිපදවා ඇති FC1409S3W යන මාදිලියේ යන්ත්‍රයක ශ්‍රී ලංකාවේ මිල (අබාන්ස්) රුපියල් 195,000 කි. මෙම යන්ත්‍රයක් සඳහා අපගේ මිල රුපියල් 115,000ක් පමණි.

This "Turbo Wash" Model suitable to Laundry owners too.
මෙම "Turbo Wash" මාදිලිය ලෝන්ඩරි හිමියන් සඳහාද සුදුසු වේ.

You can exchange your old machine for a good discount (Conditions Apply)
ඔබ දැනට භාවිතා කරන යන්ත්‍රය සඳහා හුවමාරු වට්ටම් ලබා ගැනීමටත් අවස්ථාව ඇත.

Key Details / මූලික විස්තර
--------------------------------
Brand : LG
Model Number : FH4U2VFN3
Loading Type : Front Load
Motor Type : Inverter Direct Drive
Washing Capacity : 9 Kg
Energy Saving Class : A +++
Annual Power Consumption : 152 kWh (220 Wash Cycles)
Remote Control : YES (Wi-Fi / NFC)
Working / Body Condition : 100% (Brand New)
Accessories : YES - Available
Warranty : YES (Checking Warranty)

Special Features / විශේෂාංග
------------------------------------

Very latest Wi-Fi / NFC remote control technology for your smart life
නවතම Wi-Fi / NFC ඔස්සේ ඔබේ ජංගම දුරකථනය මගින් ඉතා පහසුවෙන් පාලනය කල හැකි චිත්තාකාර්ශනීය තාක්ෂනය

Turbo Wash technology and 6 Motion (Scrub, Stepping, Tumble, Filtration, Swing, Rolling) enhanced motion control system for Smooth, Super Clean & Safe washing
වැඩිදියුණු කල 6 Motion සහ Turbo Wash තාක්ෂනය මගින් වඩාත් සුමට, සුපිරිසිදු හා ආරක්ෂාකාරී සුපිරි සේදුමක් ලබාදෙයි.

LG Smart Inverter superior power saving (Save power up to 50%) Annual power consumption is only 152 kWh units (for 220 washing cycles)
මෙහි ඇති ස්මාර්ට් ඉන්වර්ටර් තාක්ෂණය පෙර පැවති සාමාන්‍ය මාදිලියක රෙදි සෝදන යන්ත්‍රයක විදුලිබල අවශ්‍යතාවයෙන් 50%ක් ම කපා හරී. මෙම යන්ත්‍රයේ සම්පුර්ණ වර්ෂයකට විදුලිය භාවිතය kWh ඒකක 152ක් පමණි. (සේදුම් වාර 220ක් සඳහා)

Direct Drive / Less Vibration Motor (50% More Durability & 90% Ultra Silent Washing)
සෘජුවම සේදුම් ඩ්‍රම් (Drum) එකට සවි කර ඇති Direct Drive / Less Vibration මෝටරය යන්ත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවය හා කල් පැවැත්ම 50%කින් වර්ධනය කර ඇති අතර ශබ්ධය (Noise) 90%කින් කපා හැර ඇත.

14 of Microprocessor controlled, Automatic washing programmes with additional 11 Washing programmes can download and install anytime you wanted.
විශේෂිත Microprocessor හරහා පුර්ණ ස්වයංක්‍රීයව පාලනය වන, ඔබට තෝරාගත හැකි සේදුම් වැඩසටහන් 14කින් මෙය සමන්විත වන අතර, ඊට අමතරව ඔබට අවශ්‍ය ඕනෑම විටෙක ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කරගත හැකි අතිරේක සේදුම් වැඩසටහන් 11කින් ද මෙය සමන්විත වේ.

Available Washing Programmes
මෙහි ඇතුලත් සේදුම් වැඩසටහන්
Baby Care, Hygiene, Duvet, Easy Care, Mix, Cotton Large, Cotton, Sport ware, Gentle Care, Dark Wash, Stain Care, Silent Wash, Speed 14Min, Rinse+Spin.

Additional Downloadable Programmes
බාගත කර, ස්ථාපනය කරගත හැකි (Download & Install) අතිරේක සේදුම් වැඩසටහන්
Kids Wear, School Uniform, Swimming Wear, Rainy Season, Gym clothes, Jeans, Blankets, Sweat Stain, Single Garment, Color Care, Quick Wash.

Smart Auto Control with Load Detection
ඔබ තෝරාගත් සේදුම් වැඩසටහන හා රෙදි ධාරිතාවය අනුව අවශ්‍ය ජල ප්‍රමාණය, උෂ්ණත්වය හා සේදීමේ කාලය ස්වයංක්‍රීයව තීරණය කර ක්‍රියාත්මකවීමේ හැකියාව මෙයට ඇත.

6 Level Automatic Heater & Temperature Control System : Cold, 20°C, 30°C 40°C, 60°C, 95°C
උෂ්ණත්ව ප්‍රමාණ 6කින් රෙදි සේදීමේ පහසුකම සහිත ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.

5 Speed Optimized Spin : 400, 800, 1000, 1200, 1400 rpm
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී මිනිත්තුවට භ්‍රමණ වාර 400, 800, 1000, 1200, 1400 ලෙස පාලනය කරමින් රෙදිවල ආරක්ෂාව සහතික කර ගැනීමේ හැකියාව.

Auto Restart : Automatic restart when power failure
යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින අවස්ථාවක විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත් නැවත විදුලිය ලද සැනින් සේදීමේ ක්‍රියාවලිය නතරවූ තැන සිට ස්වයංක්‍රීයව ආරම්භ වේ.

LG Smart Diagnosis Technology
LG ස්වයංක්‍රීය දෝෂ හඳුනා ගැනීමේ තාක්ෂණික පද්ධතිය

+ Many more modern features
තවත් නවීනතම විශේෂාංග රැසක්

**************

Showroom / ප්‍රදර්ශනාගාරය :
No. 251/B1, Mudiyansege Watta Road, Kohalvila, Kiribathgoda.

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business (Quick access code : @kodislk)


Condition:
New
Report this ad

Contact

  • 0702492492
  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...



Share this ad
Promote this ad

More ads from Kodi's Group