LG 32" Smart HD LED TV with built in Wi-Fi

For sale by Kodi's Group MEMBER11 Oct 6:16 amKiribathgoda, Gampaha

Rs 39,000

Negotiable


We have a brand new LG 32" Smart HD LED TV for QUICK Sale.
භාවිතා නොකළ අලුත්ම LG 32" Smart HD LED TV එකක් වහාම විකිණීමට ඇත.

Bought from Abans. Market Price is 59,000. Our price is only 39,000. TV still in brand new with all accessories and packing box. We opened the package for testing purpose only.
අබාන්ස් වෙතින් මිලදී ගන්නා ලද මෙහි වෙළඳපොල මිල රුපියල් 59000කි. අපගේ මිල රුපියල් 39000ක් පමණි. මෙය බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් සියලුම උපාංග හා බොක්ස් සමග ඇත. ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා පමණක් අප විසින් විවෘත කර ඇත.

Key Details (මුලික විස්තර)
--------------------------------
Brand : LG
Model Number : 32LK61
Screen Size : 32" Inch / 80 cm
Screen Type : LED
Aspect Ratio : 16:9
Power Consumption : 48 W (Max)
Made year : 2018/7
Working Condition : 100%
Body Condition : 100%
Accessories : Available
Warranty : YES (Checking Warranty)

Main Features (ප්‍රධාන විශේෂාංග)
-----------------------------------------

Wi-Fi Built in (ක්ෂණිකව Wi-Fi ජාලයන්ට සම්බන්ද විය හැකිය)

Wi-Fi Direct (Wi-Fi ජාලයකින් තොරව ඔබගේ ජංගම දුරකථනය ආදී Wi-Fi Direct සහිත උපාංගවල ඇති Movies / Music ඍජුවම TV එක වෙත ලබාගත හැකිය)

Screen Share (මෙමගින් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථන තිරය රුපවාහිනී තිරය වෙත ගෙන යා හැකිය)

Smartphone Remote Control (ඔබගේ ජංගම දුරකථනය රිමෝට් එකක් ලෙස භාවිතා කරමින් රුපාවාහිනිය හැසිරවීම සිදුකල හැකිය)

Additional Features (අමතර විශේෂාංග)
----------------------------------

HD LED Screen (1368x720p)

LG Web OS

LG App Store

Full Screen Web Browser (Google Chrome, Yahoo, Bing)

Google Home Compatible

Amazon Alexa Compatible

LG Channel Plus

10W 2 Channel Speakers

Virtual Surround Plus Sound

DTS Sound Decoder

Game Mode

Child Lock

Auto ON/OFF timer

Power Saving Modes

Eco sensor

+ Many More...

Connectors
---------------
3 x HDMI
2 x USB
1 x Headphone
1 x Component
1 x AV
1 x Ethernet LAN
1 x RF (Antenna in)

Accessories
----------------
1 x Standard Remote
1 x Power Cable
1 x Table Stand
1 x User Manual
1 x Packing Box

Genuine Photos Uploaded, for more photos & details, please visit our Facebook official fan page. Facebook quick access code - @kodislk
සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අපගේ Facebook නිල පිටුවට පිවිසෙන්න. Facebook ක්ෂණික පිවිසුම් කේතය - @kodislk

***************************

Showroom / ප්‍රදර්ශනාගාරය :
අංක 251/B1, මුදියන්සේගේ වත්ත පාර, කොහල්විල, කිරිබත්ගොඩ.
No. 251/B1, Mudiyansege Watta Road, Kohalvila, Kiribathgoda.
(For driving guides, type as @Kodislk on Google Maps / ගමන් මාර්ගය සොයා ගැනීම සඳහා අප ආයතනයේ ගූගල් කේත නාමය වන @Kodislk යන්න ගූගල් මැප්ස් මත සටහන් කර සර්ච් කරන්න)

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business (Facebook quick code : )
ඔබගේ ෆේස්බුක් පිටුව මත අපගේ ෆේස්බුක් කේත නාමය @යන්න සටහන් කර සර්ච් කරන්න

Viber & WhatsApp :
Use Our Dialog Number
වයිබර් සහ වට්ස්ඇප් පණිවුඩ සඳහා අපගේ ඩයලොග් දුරකථන අංකය භාවිතා කරන්න.


Condition:
New
Brand:
LG
Model:
32LK610BPTB
Report this ad

Contact

  • 0702492492
  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...


Share this ad

Promote this ad