LG 10 Kg Fuzzy Logic Turbo Washing Machine

For sale by Kodi's Group MEMBER27 Mar 7:09 amKiribathgoda, Gampaha

Rs 34,000

Negotiable


We have few years used, good condition LG 10 Kg Fuzzy Logic, Fully Automatic, Turbo Drum Top Loading Washing Machine for Sale.
හොඳ තත්වයේ පවතින, වසර තුනක් පමණ භාවිතා කරන ලද, LG 10 Kg Fuzzy Logic පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් වහාම විකිණීමට ඇත.

This machine has used about 3 years by a small family. They has kept this at bathroom and hence it's seeing dirty outer look since soap bubbles. But machine working without any problem. We expected for this only Rs. 34,000 and this price also negotiable.
මෙය මෙරට නිවසක වසර තුනක පමණ කාලයක් භාවිතා කර ඇත. නිවසේ නාන කාමරයෙහි තබා තිබීම නිසා සබන් බුබුළු බැදීමෙන් පිටත බඳ දුර්වර්ණ වී ඇත. නමුත් හොඳ ක්‍රියාකාරී තත්වයේ පවතී. අපේක්ෂා කරන මිල රුපියල් තිස් හතර දහසක් පමණි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

We got this as exchange item since the seller bought a new front loading washing machine from us. We accepted this for resale since its made in Korea & working properly. 100% antibacterial cleaning & Full load test run have done. We are selling this only for our cost.
මෙම යන්ත්‍රය අයිතිකරු විසින් අපගෙන් අළුත් යන්ත්‍රයක් මිලදී ගන්නා ලද අවස්ථාවේදී අපට හුවමාරු අයිතමයක් ලෙස ලබාදෙන ලද එකකි. කොරියාවේ නිෂ්පාදිත උසස් තත්වයේ යන්ත්‍රයක් වීමත්, ඉතා හොඳ තත්වයෙන් ක්‍රියාත්මක වීම නිසා අප විසින් මෙය නැවත විකිණීම සඳහා භාර ගන්නා ලදී. අප විසින් මෙය පිරිවැය ආවරණ මිලට විකිණීමට ඉදිරිපත් කර ඇත.

We recommend this for laundry use. (since dirty outer looking, it may not beautiful for a home)
මෙය ලොන්ඩරි ආයතනක භාවිතය සඳහා වඩාත් සුදුසු ය. (පිටත පෙනුම තරමක් දුර්වර්ණ වී ඇති බැවින් නිවසක අලංකාරයට නොගැළපිය හැකිය)

Key details / මූලීක විස්තර
------

Brand : LG
Model Number : WFT10C61EC
Loading Type : Top Load
Loading Capacity : 10.0 Kg
Power Consumption : 460 W
Used Time Period : 3 Years (Approx)
Working Condition : 100%
Body Condition : 90%
Accessories : Available
Warranty : Yes, Checking Warranty

Special Features / විශේෂාංග
--------

Fuzzy Logic Washing Control.
සේදීමට ඇති රෙදි ධාරිතාවය සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය, සහ සේදුම් කාලය ස්වයංක්‍රීයව හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරයි.

8 Fully automated washing programmes (Fuzzy, Delicate, Economy, Jeans, Favorite, Silent, Wool, Tub Clean)
ඔබගේ සියලුම ආකාරයේ රෙදිපිළි සඳහා ගැලපෙන ලෙස සැලසුම් කර ඇති ස්වයංක්‍රීය සේදුම් වැඩසටහන් 8ක්

4 Step Washing (Soak, Wash, Rinse, Spin)
සෑම සේදුමක්ම පියවර 4කින් යුතුව සිදුවන බැවින් 100%ක් පිරිසිදු රෙදි සේදීමක් සහතික කරයි.

3 Step Stain level selector (Gentle, Normal, Strong)
රෙදිපිළි වල අපවිත්‍ර වී ඇති මට්ටම අනුව තෝරාගත හැකි මට්ටම් තුනක සේදීමේ ප්‍රබලතාවය

Turbo Washing Drum.
ප්‍රබල Turbo මෝටරය සහිත පුළුල් Drum එක මගින් සුපිරි සේදුමක් ලබාදේ.

4 Levels Water Controls (S, M, L, XL)
අදියර 4ක ජල ප්‍රමාන පාලකය

Delay Start
ඔබට අවශ්‍ය පරිදි සේදීම ආරම්භ වියයුතු වේලාව සැකසීමේ පහසුකම

Child Lock
කුඩා දරුවන්ගේ ආරක්ෂාව සඳහා ළදරු ආරක්ෂක අගුල.

Durable Stainless Steel Tub
මෙහි මල නොබැඳෙන වානේ සේදුම් ටබ් එක දිගු කලක් මල බැඳීමකින් තොර කල් පැවැත්මක් සහතික කරයි.

100% Antibacterial Cleaning done. All Washing Cycles has tested with full load & working condition 100% certified.
මෙම යන්ත්‍රය සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර සෑම සේදීමේ වැඩසටහනක් ම නියමිත රෙදි ධාරිතාවය යොදා ක්‍රියාත්මක කර පූර්ණ පරීක්ෂාවට ලක්කර ක්‍රියාකාරීත්වය 100% තහවුරු කර ඇත.

Genuine Photos Uploaded, for more photos & details, please visit our Facebook official fan page. Facebook quick access code - @kodislk
සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අපගේ Facebook නිල පිටුවට පිවිසෙන්න. Facebook ක්ෂණික පිවිසුම් කේතය - @kodislk

********

Showroom / ප්‍රදර්ශනාගාරය :
අංක 251/B1, මුදියන්සේගේ වත්ත පාර, කොහල්විල, කිරිබත්ගොඩ.
No. 251/B1, Mudiyansege Watta Road, Kohalvila, Kiribathgoda.
(For driving guides, type as @Kodislk on Google Maps / ගමන් මාර්ගය සොයා ගැනීම සඳහා අප ආයතනයේ ගූගල් කේත නාමය වන @Kodislk යන්න ගූගල් මැප්ස් මත සටහන් කර සර්ච් කරන්න)

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business (Facebook quick code : @kodislk)
ඔබගේ ෆේස්බුක් පිටුව මත අපගේ ෆේස්බුක් කේත නාමය @kodislk යන්න සටහන් කර සර්ච් කරන්න.


Condition:
Used
Report this ad

Contact

  • 0702492492
  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...


Share this ad

Promote this ad

More ads from Kodi's Group