ලෙමන් පැල

For sale by Green Agro Farm-Kandy MEMBER17 Oct 11:46 amNikaweratiya, Kurunegala

Rs 220


කාබනික ලෙමන් වගාවට ඔබට අතහිත ග්‍රීන් ඇග්‍රෝ ෆාම් වෙතින්

ලංකාවේ වියලි කලාපිය කෘෂි වගා බිම් වල ඉතා සර්ථක වගාවක් ලෙස කාබනික ලෙමන් වගාව අතීතයේ සිටම කරනු ලබන අතර වර්තමානය වන විට මෙම ලෙමන් අස්වනු සදහා ඉතා ඉහල ඉල්ලුමක් පවතියි.
අවම ජල අවශ්යීතවයන් සහ අවම සත්ව හානි යටතේ ඉතා සාර්ථකව අපට වගා කල හැකි මෙම ලෙමන් භෝගය කාබනික වගාවක් ලෙසද ඉතා සාර්ථකය…
ඔබටත් වාණිජ වගාවක් සදහා යෙදවිය හැකි වගා බිමක් සතු වේනම් ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්.සමාගම වන අපත් සමග එක්ව කාබනික ලෙමන් වගාවක් ආරම්භ කල හැකියි.

''ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද්.සමාගම මහනුවර '' වන අප ආයතනය මගින් ව්යා ප්ත කරනු ලබන කාබනික ලෙමන් වගාවන් සමග දැන් ඔබට සම්බන්ද විය හැකිය.

මෙහිදී ඔබට අපගෙන් ලැබිය හැකි ප්‍රතිලාභ .......
*කාබනික පලතුරු වගාව සදහා වන පාංශු පරීක්ෂණය.
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ පැළ.
*උසස් ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර
(ඔබ විසින් මිලදී ගන්නා පැල සහ පොහොර සදහා මුදල් ගෙවිය යුතු බව සලකන්න)
*කාබනික වගාවට අවශ්ය් වන සියළුම කෘෂි උපදේශන සේවාවන්.
*ඔබට වගාවට අවශ්යශ පැළ සහ පොහොර වගා ශේත්රයටම සපයා දීම.
*අප විසින් සපයන පැල සදහා ග්රී්න් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*වගාවන් සදහා අවශ්‍ය සියළුම කම්කරු සහ යාන්ත්‍රික සේවාවන්
*ඔබගේ කාබනික අස්වනු අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල අපගේ කෘෂිකාර්මික ආයතනයේ ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.
ඉතින් ඔබත් නොපමාව එක්වන්න අපත් සමග... කාබනික වගාවෙන් හෙට ලොව ජය ගන්න...

**සැ.යු - වංචනික පුද්ගලයන් විසින් ''ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර'' යන අපගේ වෙළද නාමය යටතේ පාරිභෝගිකයන් නොමග යවන තත්වයන් උද්ගතව ඇති බැවින් සැලකිලිමත් වන්න ....

මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)

පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro Farm Kandy Srilanka
වෙබ් පිටුව - www.greenagrofarm.lk

Report this ad

Contact

  • 0813811130
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy


Share this ad

Promote this ad