For sale by Harischandra Tool City MEMBER23 Oct 4:59 pmAthurugiriya, Colombo
Negotiable
LAVOR PRO ITALY WET AND DRY 2 MOTORS VACUUM CLEANER 78L (brand new)
MODEL: DOMUS IR
MADE IN ITALY
ONE YEAR WARRANTY
PRICE LKR 88,500/=(negotiable)
FEATURES:
>Motors: 2 two-stage silent motors
>Power: 2000 WATT - Max. power: 2400 WATT
>Great air flow rate: 108 L/s
>Vacuum strength: 22 kPa / 2240 mm H2O
>Total volume: 78 litres - Dust volume: 35 litres - Liquid volume: 48 litres
>Focus on the motor switches: one for each motor. This vacuum cleaner can work wih 2 power levels: - 1 motor on (medium power) - 2 motors on (full power)
>Stainless steel drum
>Stable wheeled platform equipped with 2 heavy-duty wheels and 2 castors
>Fabric Filter
COMES WITH
- 2.5m Flexible Hose
- Stainless steel extension tubes
- Crevice Tool
- Round Brush
- Floor Tool
- Dry Floor Nozzle
- Wet Floor Nozzle
- Cloth Filter
VARIOUS TYPE OF VACUUM CLEANER MODELS AVAILABLE IN VARIOUS PRICES & CAPACITIES
SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
ලේවර් වැකුම් ක්ලීනර්
ඉතාලියේ නිෂ්පාදිතයි
මිල රු. 88,500/=(මිල ගණන් කතා කරගත හැක)
>ශබ්දය අඩු අදියර 2 මෝටර් 2ක් ඇත
>උපරිම බලය වොට් 2400, ක්‍රියාකාරී බලය වොට් 200
>වේගය තත්පරයට ලීටර් 108
>වැකුම් ශක්තිය ජලය මි.මි. 2240 කට කිලෝ පැස්කල් 22
>උපරිම ධාරිතාව ලීටර් 78 - දුහුවිලි ලීටර් 35 - ද්‍රව ලීටර් 48
>ම්ධ්යම බලය සදහා 1 මෝටරයක් ද, උපරිම බලය සදහා මෝටර් 2ම භාවිතාවේ - මෝටර් 2ටම වෙනව ස්විච බැගින් ඇත
>මල නොබදින නිමැවුමක් ඇත
>ඉතා ශක්තිමත් රෝද 2ක් සහිතයි
ෆිල්ටරය ෆැබ්රික් වලින් නිමවා ඇත
මීටර් 2.5ක ෆ්ල්ර්ක්සිබල් හෝස් එකක්, මල නොබදින් වානේ දිගු කල හැකි බට, පැලුම් මෙවලම, රවුම් බුරුසුව, බිම් මෙවලම, වියලි බිම් නොසලය, තෙත් බිම් නොසලය සහ රෙදි පෙරුම
විවිද මිල ගණන් හා ධාරිතාවයන් යටතේ විවිද වැකුම් ක්ලීනර් මාදිලි විකිණීමට තිබේ
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Stay safe!
Watch out for:
More ads from Harischandra Tool City
MEMBER47 days, Colombo, Industry Tools & Machinery
Rs 106,000
MEMBER3 days, Colombo, Industry Tools & Machinery
Rs 121,000
MEMBER6 days, Colombo, Industry Tools & Machinery
Rs 3,750
MEMBER35 days, Colombo, Industry Tools & Machinery
Rs 7,450