LAVOR AIR PNEUMATIC FOAMJET FOAM SHAMPOO SPRAYER 24L
MODEL: SV24
MADE IN ITALY
SIX MONTHS WARRANTY
SPECIAL PRICE LKR: 45,000/=
Tank / variant: 24 l / painted
Working pressure: 6 bar
Safety valve: max. 8 bar
Pressure display: manometer
Level indicator: external display
Reloading: compressed air
Compressed air regulation: manual
Gun connection: ¼ inch GF
Hose type: Rilsan
Hose / lance length: 10 meters / 600 mm
Dimensions: 280 x 320 x 750 mm
Weight: 15 kg
SPECIAL NOTICE:
>>OUR SHOWROOM OPENING HOURS CHANGED FROM 02nd OF MAY 2021 FROM MONDAY TO SATURDAY 9:00 AM TO 6:00 PM & SUNDAYS 9:00 AM TO 5:00 PM<<
>>POYADAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
ලැවර් ශැම්පූ ස්ප්‍රේයර්
ඉතාලියේ නිෂ්පාදිතයි
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 45,000/=
ධාරිතාව ලීටර් 24
ක්‍රියාකාරී පීඩනය බාර් 6
උපරිම පීඩනය බාර් 8
හෝස් දිග මීටර් 10 / මි.මි. 600
ප්‍රමාණය මි.මි. 280*320*750
බර කිලෝග්‍රෑම් 15
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ විවිද මාදිලි විකිණීමට තිබේ
සැ.යු.
>>අප ආයතනය විවෘතව පවතින වේලාව 2021 මැයි මස 02 දා සිට සදුදා සිට සෙනසුරදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වාත් ඉරිදා පස්වරු 5 දක්වාත් වෙනස් කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු<<
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Get items delivered to you safely and securely with

Dbl Pneumatic (Air) Grease Bucket / Lubricator Pump Gun 13 L
MEMBERColombo, Industry Tools & MachineryRs 32,00056 daysARITA AIR / PNEUMATIC SAND BLASTER BLASTING POT MACHINE 20 GALLON 90 L
MEMBERColombo, Industry Tools & MachineryRs 66,75045 daysDONGCHENG AIR PNEUMATIC BRAD NAILER NAIL GUN DT50DC
MEMBERColombo, Industry Tools & MachineryRs 11,5001 dayAir Pneumatic Cn70 Coil Nail Nailer Gun 70mm
MEMBERColombo, Industry Tools & MachineryRs 42,10037 days