Land with House for Sale in Kesbewa

For sale by ikman Ads 19 Jan 2:15 pmKesbewa, Colombo

Rs 4,400,000 total price

Negotiable


ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත - කැස්බැව
=======================================

කැස්බැව ප්‍රදේශයේ පදිංචියට සුදුසු ඉඩමක් විකිණීමට ඇත.පර්චස් 7ක් වන මෙම ඉඩමේ මිල රු.4,400,000/= වේ .කැස්බැව නගරයට කිලෝමීටර 1.2ක දුර ප්‍රමාණයක් ඇති අතර බණ්ඩාරගම පාරට මීටර 200ක දුර ප්‍රමාණයක් ඇත.සියලු පහසුකම් සහිතය.නිරවුල් ඔප්පුද සමගය.අවශ්‍යනම් කුඩා නිවසක්ද සහිතව මෙම ඉඩම විකිණීමට ඇත.

මිල ගණන් සාකච්ජා කල හැකි අතර වැඩි විස්තර සඳහා දුරකථන මාර්ගයන් ඔස්සේ සම්බන්ද වන්න.(සුමිත් මහතා)

** දුරකථන මාර්ගයන් ඔස්සේ සම්බන්ද වීමට වඩාත් සුදුසු වේලාවන් වන්නේ උදැසන 8.00 පෙර සහ සවස 6.00න් පසුවය **


Address:
Bandaragama,Kesbewa.
Land type:
Residential
Land size:
7.0 perches
Report this ad

Contact

  • 0756019441
  • 0778676022

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
ikman Ads

Only the best for you.



Share this ad
Promote this ad

More ads from ikman Ads