Land with 3 Shops for Sale in Radawana - Kiridiwela (Gampaha)

For sale by Sell fast | Weliweriya | CS Ads 1 Jul 2:29 pmGampaha, Gampaha

Rs 18,000,000 total price

Negotiable


39 Perches Land with 1200 sqft 3 New Shops ( foundations were laid to build three floors.) for sale in Radawana Town - Kirindiwala , infront of Maharagamasekara College and facing to 202 ( Kirindiwala - Gampaha ) bus route .Close to Kirindiwela ( 4.5km) and Weliweriya Cities .Able to reach this property from 231, 225, bus road .

රඳාවාන නගරයේ 202 ( ගම්පහ - කිරිදිවැල ) බස් මාර්ගයට මායිම්ව මහගමසේකර විදුහල ඉදිරිපිට පර්චස් 39 ක ඉඩම සමඟ වර්ග අඩි 1200කින් යුතු අලුතින් ඉඳි කරන ලද කඩ කාමර 3ක් ( තට්ටු තුනක් ඉදි කිරීම සඳහා අත්තිවාරම දමා ඇත.)ඉක්මනින් විකිණීමට. 231 සහ 225 බස් මාර්ග වලට පහසුවෙන් ලඟාවිය හැකි. කිරිදිවැල සහ වැලිවේරිය නගරයට ආසන්නව පිහිටා ඇත.

3 Phase electricity Supply , Main line water ,Telephone , Clear fence right round and other necessary facilities available . Very Close to Radawana Hospital , Temple , and post office.

තෙකලා විදුලිය , ප්‍රධාන ජල සැපයුම , දුරකථන පහසුකම් ,ඉඩම වටා දිවෙන පැහැදිලි වැට ඇතුළු අනෙකුත් පහසුකම් මෙන්ම රඳාවාන රෝහල , තැපැල් කන්තෝරුව සහ පන්සල ආසන්නව.

Valuation :-

1st 20 perch - 5 50000 × 20
- 110 00000/=
2nd 19 perch - 300 000 × 19
- 57 00000/=
Building Valuation - 30 0000/=

Total = 19700000/=

පර්චස් 39 ඉඩමෙන් පලමු පර්චස් 20 සඳහා තක්සේරු වටිනාකම ලක්ෂ 110 ක් වන අතර දෙවන පර්චස් 19 සඳහා වටිනාකම ලක්ෂ 57 ද කඩකාමර සඳහා ලක්ෂ 30 ක වටිනාකමක් සමඟින් මුලු තක්සේරු වටිනාකම ලක්ෂ 197 ක් වූවද,
** ඉඩම සමඟ ඉඳිකර ඇති කඩකාමර විකුනනු ලබන්නේ , ලක්ෂ
180 කට ය...
වැඩි විස්තර සඳහා අමතන්න


Address:
No : 39 පාසල ඉදිරිපිට , රඳාවාන , කිරිදිවැල
Land type:
Commercial, Residential
Land size:
39.0 perches
Report this ad

Contact

  • 0768758034
  • 0776275872
  • 0332256451
  • 0714058120

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell fast | Weliweriya | CS Ads

Authorized ikman.lk agent in Weliweriya



Share this ad
Promote this ad

More ads from Sell fast | Weliweriya | CS Ads