මීගමුව නගරයට ආසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු පර්චස් 10 ක වටිනා බිම් කොටසක් විකිණීමට.
💥 මීගමුව නගරයට කි.මී 2
💥 සම්පූර්ණ ඉඩම මීගමුව දිවුලපිටිය බස් පාරට මුහුනලා ඇත ( බස් පාරේ සිට 3 න් වන බිම් කොටස )
💥 සම්පූර්ණ මාර්ග පද්දතිය කාපට් යොදා ඇත
💥 නිරවුල් ඔප්පු
💥 අනුමත බිම් කොටස් සැලසුම්
💥 තෙකලා විදුලිය
💥 නල ජලය
⭕ මෙසේ ගෙවන්න
ඉඩම වෙන් කරවාගැනීමට ලක්ෂ 2
දින 14 ක් ඇතුලත ඉඩමේ වටිනාකමින් 20%. ඉතිරිය පොලී රහිතව අවුරුද්දක් දක්වා ගෙවීමේ පහසුකම් ( වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය නැත ).
ඔබට අවශ්‍ය නම් දීර්ඝ කාලීන බැංකු ණය පහසුකම් අප විසින්ම සකසා දෙනු ලැබේ
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්